Local News

kanjipani imran

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලායාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.  කජිපානී ඉම්රාන්ගේ ඇපකරුවන්වන්නේ ඔහුගේ මව සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි.  ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50 ක ශරීර […]

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග Read More »

dinesh shafter

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී  පැවැත් වුණි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය.  ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම Read More »

mathdravya tax

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

ඉයේ මධ්‍යම රාත්‍රි යේ සිට සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. දුම්වැටි බද්ධ ද ඉහළ දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ. සාමාන්‍ය දුම්වැටියක බද්ධ ද සියයට 20කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ සියයට 98කින් ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට Read More »

rape case police

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට 

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කල බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා. මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස්

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට  Read More »

janapathi

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා නොගෙනවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබියදී අදාළ ආයතන ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් ජනාධිපතිවරයා එලෙස කරුණු විමසීමක් කර ඇති බවයි ජනාධිපති

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි Read More »

rajayata ayawana mudal

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ණය ලබා ගැනීමේදී රජයට අයවන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ, මේ හේතුවෙන් රජයට අවශ්‍ය මුදල ලබාගැනීම සඳහා විශාල බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවය. අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න Read More »

biththara price

බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ, “දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා

බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි Read More »

shani abesekara

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩිවැදීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. පසුගිය 17 වනදා අදාළ සිද්ධිය සිදුව තිබු අතර ශානී අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට මෙලෙස වෙඩි වැදී ඇති බව

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර Read More »

gold ukas

2022 උකස් කළ කෝටි 19,300 රන්බඩු වැඩිහරියක් බේරාගන්න බැරිව සින්න වෙලා…

බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්න වී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. උකස් කෙරුණු ස්වර්ණාභරණ බොහොමයක් මෙසේ සින්න වී ඇත්තේ බොහෝ දෙනකුගේ අත මුදල් නොමැතිවීම යනාදී හේතු නිසා බව පවසන එම ආරංචි මාර්ග ස්වර්ණාභරණ සින්නවීම් වැඩිවන ප්‍රවණතාවක් මතුව ඇතැයි ද සඳහන් කරයි. මේ අතර රට පුරා ලක්ෂ

2022 උකස් කළ කෝටි 19,300 රන්බඩු වැඩිහරියක් බේරාගන්න බැරිව සින්න වෙලා… Read More »

government employee

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය Read More »

Scroll to Top