Local News

forest distroy

පරිසර විනාසය – රටේ වනගහනය සියයට 16කට අඩුවෙයි

2021 වසර මෙන්ම 2022 වසරේත් ශ්‍රී ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 1882 වසරේ සියයට 83 තිබූ මෙරට වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බවයි. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර […]

පරිසර විනාසය – රටේ වනගහනය සියයට 16කට අඩුවෙයි Read More »

facebook youtube niyamanaya

යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති

යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක් Read More »

education dipartment

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග – අධ්‍යාපන අමාත්‍යාංශය –

පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට ඒ සඳහා අයැදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි. පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගුරුවරුන් 12,000 ක් විශ්‍රාම ගැනීමත් සමග පාසල්වල මේ

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග – අධ්‍යාපන අමාත්‍යාංශය – Read More »

job vacancy

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවෙන් රෑකියා අවස්ථා…

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමග එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාහි කර්ම සර්විසස් එල්එල්සී ආයතනය සමග සම්බන්ධවී, එම ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ලියාපදිංචි

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවෙන් රෑකියා අවස්ථා… Read More »

mirigama suiside

දරු දෙදෙනාට වස පොවා වස බිව් මීරිගම ලෝලුවාගොඩ තරුණ මවත් මියයයි

දරු දෙදෙනකුට වස පොවා තමා ද වස පානය කර අසාධ්‍ය තත්වයකින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි තිස් එක් හැවිරිදි මව ද පෙරේදා (03) පස්වරුවේ මියගොස් ඇතැයි නාල්ල පොලිසිය පවසයි.මීරිගම ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි නිලුකා සංජීවනී නමැත්තිය එසේ මිය ගොස් ඇත.  මිය ගොස් ඇති තැනැත්තිය සිය නිවස තුළදී එකොළොස් හැවිරිදි දැරියට හා පස් හැවිරිදි දරුවාට

දරු දෙදෙනාට වස පොවා වස බිව් මීරිගම ලෝලුවාගොඩ තරුණ මවත් මියයයි Read More »

ghgj

දෙවෙනි ඉනිම තව මාසෙකින් ඉවර වෙනවා, මට ඒ ගැන පුදුම දුකක් තියෙන්නේ-නෙත්මි රොෂෙල් (PHOTOS)

දෙරණ නාලිකාව ඔස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දඟකාර, කටකාර, හැඩකාර තරුණිය තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් 2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි ඇයගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ.   ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලටත් ඇය

දෙවෙනි ඉනිම තව මාසෙකින් ඉවර වෙනවා, මට ඒ ගැන පුදුම දුකක් තියෙන්නේ-නෙත්මි රොෂෙල් (PHOTOS) Read More »

biththara mila

පිට රටින් ගේන බිත්තර මිල…

ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 – 42 ත් අතර මිලකට ජනතාවට ලබා දෙන බව ය. බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉයේ (04)  පස්වරුවේ වෙළෙඳ  අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එහිදී ගෙන්වන බිත්තර ප්‍රමාණය, නිරෝධායන සහතික

පිට රටින් ගේන බිත්තර මිල… Read More »

ghkjg

ලංකාව දාලා ආවට අපිට තාම ඕස්ට්‍රේලියාව හුරු නැහැ, ලංකාවේ තරම් ජයට මෙහෙ නත්තල් නැහැ- ස්වේතා මෙයිලි Perera (PHOTOS)

රටක් ආදරය කරන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක Nalin Perera ආදරණීය දියණිය තමයි ස්වේතා මේලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණේ ජයටම ගත්ත ඇයගේ විවාහ මංගල්‍ය නිසයි. ඒ වගේම ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක. ඉතින් මේ දවස්

ලංකාව දාලා ආවට අපිට තාම ඕස්ට්‍රේලියාව හුරු නැහැ, ලංකාවේ තරම් ජයට මෙහෙ නත්තල් නැහැ- ස්වේතා මෙයිලි Perera (PHOTOS) Read More »

art

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා. දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා Read More »

viyaja dalada maligawak

කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක්

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් ” ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින

කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක් Read More »

Scroll to Top