Local News

sisuviya gathanaye sekakaru

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය…

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ අනුව මේ වනවිට කරුණු කිහිපයක් අනාවරණයවී තිබෙයි.සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු (29) ඊයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව දින 2 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය හිමි විය.ඔහු මේදක්වා ලබාදී ඇති විස්තර අනුව ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ […]

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය… Read More »

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන්

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

kohomahari upadiya ganna

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඉයේ (02) පෙරවරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි. ඒ, රජරට ඇතුළු විශ්වවිද්‍යාල රැසක පවතින නේවාසිකාගාර සහ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ය.  එහිදී වෙනත් සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට ගමන් කරමින් සිටි එහි සභාපති ජ්‍යෙෂ්ඨ

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video) Read More »

thiyunu ayuda paharak

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ…

මැදවච්චිය පොලිසිය ප්‍රකාශ කළේ, ඊයේ (1) සවස අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ… Read More »

cardinal malcolm ranjith

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි…

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ. “දිවා රෑ භාවනා කරන මිනිසා සත්පුරුෂයෙක් වන්නේය කියලා ගීතිකා අංක එකේ සටහන් කරනවා. අපි හැමදෙනාටම ශුද්ධවූ ජුසේ මුනිතුමාගෙන් ඉගෙනගත හැකි ලොකු පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මනුෂයෙක් අප තුළ ඇති කරගත යුතුයි කියන එක. අපිට ඇත්තටම කණගාටු වෙන්නට වෙනවා. මොකද හෘද සාක්ෂියක් නැති මිනිස්සු

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි… Read More »

stay young forever

වයසට නොයා තරුණ පෙනුම රැකෙන අලුත්ම ක්‍රමයක් සොයා ගැනේ.. .සුදු කෙස් කළු වෙයි…

කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පරම්පරා ගණනාවක් තිස්සෙම මුහුණ දුන් ගැටළුවක් තමයි කළු කෙස් සුදුවීම. මෙය අකලට සිදුවීම ගොඩක් දෙනෙක්ට මහලු වීමට ප්‍රථම මහලු පෙනුමක් ලබා දීම හේතුවෙන් බොහෝ දෙනෙකු කනස්සල්ලට පත්වූ හේතුවන් වනවා. නමුත් මේ වනවිට විද්‍යාඥයින් පිරිසක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබීම බොහෝ දෙනෙකුට සතුටට කාරණයක්. එහිදී හෙළිවී ඇත්තේ කළු කෙස් සුදු වීම

වයසට නොයා තරුණ පෙනුම රැකෙන අලුත්ම ක්‍රමයක් සොයා ගැනේ.. .සුදු කෙස් කළු වෙයි… Read More »

samitha mudunkotuwa talk

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS)

ඉර පායා කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසි සමිතා මුදුන්කොටුව මේ වෙද්දී මතකයේ රැඳුණු ගීත ගොන්නකම හිමිකාරියක්. ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය ලද මියුරු කටහඬක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව සහ ඇයගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමඟින් ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. ඒ බව ඔවුන් සමාජ මාධ්‍යයට එකතුකරන ජායාරූප සහ වීඩියෝ පටවලින් දකින්න ලැබෙනවා. ඒ නිසාම ලෝකයා මොනවා කිව්වත් මේ

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS) Read More »

gotabaya rajapaksa monthly salary

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්…

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්… Read More »

thilini priyamali

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO)

 තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්. ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු විය. ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ, මෙලෙසින්, අපිට කියන්න ඔබේ

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO) Read More »

dinesh shafter update

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි…

මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා  කැදවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළේය.ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනෙෂ් ෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි… Read More »

Scroll to Top