Local News

anura kumara dissanayake

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය. ඔහු […]

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක Read More »

travel srilanka

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස  නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ්

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව Read More »

gotabaya niwase

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට…

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට… Read More »

modification-car

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට

අධික ශබ්දයෙන් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට Read More »

sarath anura

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇතුළු සහ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක සිටින බව මාධ්‍ය වාර්තා පළ වෙයි. මේ සම්බන්ධයෙන් මූලික එකඟතාවයන් ඇතිකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් සඳහන්ය. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙරාතුව මේ පිලිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම වාර්තා

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ? Read More »

cryptocurrency

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද)

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි. ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද) Read More »

ennath wanchawak

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු Read More »

31st night galle face

ප්‍රබල ඇමතිගේ පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන් නිසා රූපවාහිනී සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා!

පහුගිය දෙසැම්බර් 31 සංචාරක අමාත්‍යංශය විසින් ගාළුමුවදොර සංවිධානය රසංගය විකාශනය කිරීම සිදුකරන ලද්දේ ජාතික රූපවාහිනිය විසිනි. අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි. නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව   2500න් පවුලකට ජීවත් විය හැකියයි පසුගිය කාලයේ පැවසූ කැබිනට්  අමාත්‍යවරයා සහ රූපවාහිනී සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි

ප්‍රබල ඇමතිගේ පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන් නිසා රූපවාහිනී සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා! Read More »

kanjipani imran

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි

කංජිපානි ඉම්රාන් යැයි කීවාට ඔහුගේ දෙමාපියන් ඔහුට නම් තබා ඇත්තේ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් යැයි කියාය. ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව් කැඳ අලෙවිකරුවෙකි. කරත්තයක සව් කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය. සව් කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක්

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි Read More »

vidulibala mandalaya

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී

ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී.) විදුලි බලාගාර ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය මාස හයක් තිස්සේ විදුලිබල අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම නිසා දැනට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 2500ක් යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී Read More »

Scroll to Top