Local News

Rashmika Mandanna Thalapathy 6 0

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි. විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා. මෑතකදී, තලපති විජේ ඔහුගේ […]

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS) Read More »

wedding harassment

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්…

වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය පළමු වන දා රාත්‍රියේ, කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන නිවසට පැමිණි පිරිසක් දැරියට අමානුෂික ලෙස දත් කැඩෙන අයුරින් පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද රඳවා පැන ගොස් ඇත. එම පිරිසෙන්

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්… Read More »

sepala youtube

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට

මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය. ඒ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය අද යළි

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට Read More »

sepala remand

සේපාල යළි රිමාන්ඩ්

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඒ අනුව එම

සේපාල යළි රිමාන්ඩ් Read More »

udaw karanna

මාස එක හමාරකින් ඉස්කෝලේ ගියේ නෑ. දවල්ටයි රෑටයි කන්න කිසි දෙයක් නෑ. අනේ පුලුවන්නම් අපිට උදව් කරන්න..

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල කජුවත්ත නැමැති දුෂ්කර ගම්මානයේ වාසය කරන උසස් පෙළ හදාරන දැරියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. මාස එකහමාරකින් පමණ ඇය පාසලට නොගිය බවයි ඇය එහිදී පවසා සිටින්නේ. කෑමට බීමට පවා යමක් නොමැතිව අසරණ ව සිටින තම පවුලට උදව් කරන මෙන් ඇය එහිදී ඉල්ලා සිටිනවා. ඇයගේ මව රෝගාතුරුව සිටින අතර ඇයට තවත්

මාස එක හමාරකින් ඉස්කෝලේ ගියේ නෑ. දවල්ටයි රෑටයි කන්න කිසි දෙයක් නෑ. අනේ පුලුවන්නම් අපිට උදව් කරන්න.. Read More »

parlimenthu sudusukam

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට තේරී පත්වන නියෝජිතයින්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මහජනතාවට දැනගැනීමට ඇති අයිතිය මත අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් ඒ ඒ අය පාර්ලිමේන්තුවට ඇතුළත්වීමේදී ලබාදී ඇති සුදුසුකම් ප්‍රසිද්ධ කර තිබේ.මේ අය අතරින් දෙන්නෙකු පමණක් ද්වීතියික අධ්‍යාපනය හා 9 ශ්‍රේණිය සමත්

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර Read More »

kotuwa president house

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට

පෙර සැලසුමකට අනුව ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී පැවසීය. යෝජිත ‘උරුම චතුරශ්‍රය’(Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතය. මෙම සැලැස්ම යටතේ ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඇතුළු

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට Read More »

upadidarin

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය…

සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය… Read More »

atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට

හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට Read More »

gathanayata labunu mudal

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකු ඉංගිරියේදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඔහුට ඒ වෙනුවෙන් ප්‍රධාන සැකකරු ලබාදී ඇත්තේ රුපියල් පන්දහසක් පමණක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දෙඅත් පිටුපසට කර, කට ගැට ගසා එම කුලී රථ රියදුරුට පහර දී අනතුරුව පුවත්පතක පිටු

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය Read More »

Scroll to Top