Local News

AlQaeda

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ. මෙම කහරොන් ආයතනය තවදුරටත් […]

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි Read More »

Joe Biden Gota 696x392 1

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු?

ලෝකයේ ඕනෑම තැනක සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයන්ට චෝදනා එල්ල වුවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරාන දෙපාර්තමේන්තුවට අධිකරණය ලබාදෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබෙනවා. ශක්තිමත් ද්විපාර්ශවික සහාය ඇතිව සම්මත කළ මේ නීතිය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයන් සහ ජිනීවා සම්මුතීන්

අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු? Read More »

ashen bandara

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී පන්දු රකිමින් සිටි අවස්ථාවේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මේ වන විට Thiruvananthapuram හිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟයේ දීයි. අනතුර හේතුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබුවා. මේ වන විට අශේන් බණ්ඩාර කඩිනම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත

ක්‍රීඩා පිටියේ අනතුරකින් අශේන් බණ්ඩාර පිටියෙන් ඉවත් කෙරේ Read More »

pasku sakakaruwan

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම් Read More »

travel srilanka

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී  ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ. Travel Triangle නම් සංචාරක වෙබ් අඩවියේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ මෙරට ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙනි. රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු

2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට Read More »

prostitute home

කොල්ලුපිටිය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත, කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඇත. සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එහි දී තායිලන්ත ජාතික කාන්තාවක් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. එහි කලමණාකාරවරයා ලෙස කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට

කොල්ලුපිටිය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි Read More »

wali pas

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? Read More »

sahal nomile

රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට – ලැබෙන පිරිස මෙන්න…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි. මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙම සහල් කිලෝ 10 ලබාදීම සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව

රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට – ලැබෙන පිරිස මෙන්න… Read More »

arrck bottle

මත්පැන් බෝතල් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක්

දිවයින පුරා මත්පැන්හල්වල අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය අලවා නොමැති සහ ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව මත්පැන්වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට එම දෙපාර්තමේන්තුවට තොරතුරු

මත්පැන් බෝතල් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් Read More »

srilankan refugee

නීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් “රී යූනියන්” දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ. ඊයේ (13) දිනයේ ගුවන් මගින් මෙරටට පිටුවහල් කළ අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව නාවික හමුදාව පැවසීය. පසුගිය දෙසැම්බර් මස 2

නීතිවිරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ Read More »

Scroll to Top