Local News

id driving

අලුත් හැඳුනුම්පත,රියැදුරු බලපත්ර කඩදාසි කොලයකින් නිකුත් කරයි. මේවට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ…

රටේ පවතින ආර්තික තත්වයත් සමග සියලුව රාජ්ය සේවාවන් වල කඩදාසි හිගයක් පවතියි. පවතින කඩදාසි හිගය හෙතුවෙන් ID, Diiving License, Insurance පවා මේ වනවිට කඩදාසි කොලයකින් නිකුත් කරයි.

අලුත් හැඳුනුම්පත,රියැදුරු බලපත්ර කඩදාසි කොලයකින් නිකුත් කරයි. මේවට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ… Read More »

ganja madanamodaka

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගත් නවතම තීන්දුව මෙන්න | අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැත

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව අවධාරණය කළේ, පෙරෙදා (18) විවෘත අධිකරණයේදීයි. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ගත් නවතම තීන්දුව මෙන්න | අත් අඩංගුවට ගැනීමය පොලිසියට කිසිදු බලයක් නොමැත Read More »

mathiwarana komisama

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙක්ට තර්ජනය කළ පිරිස අරගලේ පිරිසක්ද? | “අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” | මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව

මැතිවරණ කොමිසමේ නිලධාරීන් වන කේ. ජී. ජී පතිරණ හා එස්. බී දිවාරත්න යන නිලධාරීන් යන දෙදෙනාට නාඳුනන දුරකථන ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරීන් පවසන්නේ “අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” අදාළ දුරකථන ඇමතුම් හරහා තමන්ට තර්ජනය කළ බවයි. මේ තත්ත්වය මත අදාළ නිලධාරීන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙක්ට තර්ජනය කළ පිරිස අරගලේ පිරිසක්ද? | “අස් වෙයල්ලා, පවුල් පිටින් මරනවා” | මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව Read More »

udamaluwe himinama

උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න…

පේරාදෙණිය දඬුවාව පුරාණ රජ මහා විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ ශරීරය මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ හිමි නම පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) මෙම සිදුවීම සිදුවූ බවයි. අපවත් වූ හිමිනම වයස අවුරුදු 18 සිට

උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න… Read More »

underworld activity

කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!

පාකිස්තානු අන්තවාදීන් සමඟ එක්ව ඉන්දියාවේ සිට එල්ටීටීඊයට පණ දෙන්නට ගොස් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ රඳවාගෙන සිටින පූකුඩුකන්නා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයකුට ඊයේ (18) සවස 1.30ට පමණ කොටහේනේදී වෙඩි තබා තිබේ. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි රවීන්ද්‍රන් තීපන් නමැති ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් මෝටර් රථය හඹාගෙන පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු විසින් බව පොලිස්

කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්! Read More »

prostitute srilanka

රත්තනපිටිය තෙමහල් බිල්ඩිමේ සම්බාහනයට මුවාවී ප්‍රභූන්ට ගෑනු විකුණලා

බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන්සිදුකරගත යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් 16 වන දින වටලා එහි රැඳී සිටි සුරූපී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම ස්ථානය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස නාමපුවරු පවා සවිකර තිබුණත් එහි කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි බවත් පොලිසිය කියයි.අත්අඩංගුවට පත් කාන්තාවන් මීගහතැන්න, පානදුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23,

රත්තනපිටිය තෙමහල් බිල්ඩිමේ සම්බාහනයට මුවාවී ප්‍රභූන්ට ගෑනු විකුණලා Read More »

sanath nishantha

සමූප ඡන්දෙන් ඇමති සනත් නිශාන්තට ඇපත් නෑ

ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයකි. තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික

සමූප ඡන්දෙන් ඇමති සනත් නිශාන්තට ඇපත් නෑ Read More »

campus gathanay

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වූ හැටි

ඊයේ (17) දහවල් කොළඹ තුරඟ තරග පිටියේදී ඝාතනයට ලක්වූ තරුණිය සම්බන්ධ සිද්ධියේ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබෙයි.කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සංඛ්‍යාන විෂය හදාරමින් සිටි තුන්වන වසරේ සිසු පෙම්වතෙකු හා පෙම්වතියක අතර ඇතිවූ පෙම් හබයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ ඊයේ උදේ පැවති දේශන වලට මේ දෙන්නාම එක්ව සහභාගිවී

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවිය ඝාතනය වූ හැටි Read More »

ranil wickramasinghe

Ranil Wickramasinghe ජනපති වගඋත්තරකරු ලෙස නම්කර සිටින නඩු 108කින් ඉවත්කරනවාද? නැද්ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු 108ක වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් ඉවත් කරන්නේද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නිවේදනය කළා. එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින්

Ranil Wickramasinghe ජනපති වගඋත්තරකරු ලෙස නම්කර සිටින නඩු 108කින් ඉවත්කරනවාද? නැද්ද? Read More »

punaruththapana panatha

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා අද (18) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි. එහිදී පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 06ක් හිමිවිය. පසුව එම පනත කාරක සභා අවස්ථාවේදී සලකාබලා සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ අනුව කථානායකවරයා සඳහන් කළේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි. Read More »

Scroll to Top