Local News

imf

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය

අපහසුවෙන් වුවද බදු බර දරාගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉයේ (24) පැවසීය. ඉයේ (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණද දීර්ඝ සාකච්ඡාවලින් පසුව එය […]

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය Read More »

for election

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ඉයේ (24) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදීය. මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක් Read More »

sisil premajantha

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිරවී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත Read More »

asid attack

කෑගල්ලෙ උසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා | සෑබෑ ලෙසම ආදරය කලා නම් මෙලෙස කිරිමට හෑකිද?

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රීරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයෙකු විසින් ඇසිඩ් පෙවීමට උත්සාහ කළ පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ. අදාළ තරුණයා ඇසිඩ් පෙවීමට උත්සාහ කරන විට ඇසිඩ් විසිරී යෑමෙන් සිසුවියට, ඇයගේ පියාට හා අදාළ තරුණයා පිළිසුම් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. සිසුවිය සිය පියා

කෑගල්ලෙ උසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා | සෑබෑ ලෙසම ආදරය කලා නම් මෙලෙස කිරිමට හෑකිද? Read More »

dayasiri jayasekara athsana

දයාසිරි ජයසේකරගේ අත්සන හොරෙන් ගහලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් අප වෙත වාර්තා විය. තොරතුරු වාර්තාවන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස ඒ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවය. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපකළ

දයාසිරි ජයසේකරගේ අත්සන හොරෙන් ගහලා Read More »

niwun soyuriya

නිවුන් සොයුරිය සොයා ගුරුවරියක් රට වටේම යයි – තොරතුරු දන්නේ නම් දැන්ම අමතන්න (PHOTOS)

නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය. මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අනුරාධා මහවෙලගේ (40) නැමැති අවිවාහක විද්‍යා ගුරුවරියකි. මොවුන්ගේ මවත්, පියත් කුඩා කාලයේ දී මියගිය බව පවසන ඇය මානෙල් නමින් තවත් සොයුරියක් සිටින

නිවුන් සොයුරිය සොයා ගුරුවරියක් රට වටේම යයි – තොරතුරු දන්නේ නම් දැන්ම අමතන්න (PHOTOS) Read More »

dinesh shafter

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණ නිගමනය ?

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළාය. අදාළ පරීක්ෂණය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු  ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියාය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණ නිගමනය ? Read More »

rajya sewakayange

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක් Read More »

ruwanweliseya

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා Read More »

maitripala sirisena

මෛත‍්‍රීට ගෙවල් හයක්..? කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුවේ පමණක් නිවාස තුනක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. ඊට අමතරව කොළඹ ගෙවල් දෙකක් ගම්පහ නිවසක් ඇති බවත් හෙතෙම පැවසීය. මේ නිවාස

මෛත‍්‍රීට ගෙවල් හයක්..? කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක්… Read More »

Scroll to Top