Local News

maco

නිදහස් දිනය වෙනුවෙන් කතාකල තරුනයෙකු අත්තඩංගුවට/ ගත් හේතුව

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා.   පොලීසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට […]

නිදහස් දිනය වෙනුවෙන් කතාකල තරුනයෙකු අත්තඩංගුවට/ ගත් හේතුව Read More »

Untitled 1 1

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO)

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් live පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. එම අවස්ථාව පහතින්.

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO) Read More »

srilankan airline salary

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් සේවයෙන් ඉවත්වී ඈත | ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ පඩි කියද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඒ අනුව ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් සේවයෙන් ඉවත්වී ඈත | ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ පඩි කියද? Read More »

bowling top speed

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..!

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා.   මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ

ලොවක් මවිත කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්ථා වූ වේගවත්ම පන්දුව යවයි..! Read More »

ranil wickramasinghe reet

ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි උපාලි අබේරත්න කොමිසම් නිර් දේශ ගැන නීතිපති කළ ඉල්ලීම | කොමිසමේ නිර් දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකළ රිට් පෙත්සමක්…

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ඉයේ (25) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල්

ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි උපාලි අබේරත්න කොමිසම් නිර් දේශ ගැන නීතිපති කළ ඉල්ලීම | කොමිසමේ නිර් දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකළ රිට් පෙත්සමක්… Read More »

grade 10 student rape

10වැනි වසරේ සිසුවිය මවක වෙයි

එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී  දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි. මේ හා සම්බන්ධව තොරතුරක් ලැබී එරාවුර් පොලිසියේ නිලධාරින් සහ නිලධාරිනියන් කණ්ඩායමක් එම නිවෙසට ප්‍රසූත කර සිටි බිලිඳු දරුවා සොයා ගනු ලැබීය. මෙම බිලිඳු දරුවා මියගොස් සිටි බව එරාවූර් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ප්‍රසූත කිරීමෙන් පසු

10වැනි වසරේ සිසුවිය මවක වෙයි Read More »

prasident house money

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඈතුලුවී සොයාගත් මුදල් සම්බන්දව පොලිස්පති ට සිතාසි

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ එහි තිබී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා ඉයේ (25)පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය. එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඈතුලුවී සොයාගත් මුදල් සම්බන්දව පොලිස්පති ට සිතාසි Read More »

v8

V8 රිය බෙදාගන්න බෑරිව සෞඛ්‍ය අමාත්‍යාංශය උණුසුම් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක භාවිත කරන වී 8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් එහි ප්‍රවාහන අංශයේ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ භූමියේදී ඇගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඊයේ (24) සවස උණුසුම් තත්ත්වයක් හටගත්තේය.ප්‍රවාහන අංශ නිලධාරීන් පිරිසක් මෙම ජීප් රථයට පිටවීමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගේට්ටු වසා දැමීමත් සමග එම උණුසුම් තත්ත්වය හටගත්

V8 රිය බෙදාගන්න බෑරිව සෞඛ්‍ය අමාත්‍යාංශය උණුසුම් වෙයි Read More »

sewaka vatup

සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කරයි. අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, එලෙස සිදුකිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයාගැනීමේ අභියෝගය රජයට මුහුණදීමට සිදුනොවන බවය. වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම ඉන් වැළකී යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක් Read More »

litro gas mila

රුපියල් 201කින් බැස්සූ ගෑස් රුපියල් 500කින් නග්ගන්න සූදානම්

ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාරිග වාරිතා කරයි.  මේ වසරේ ජනවාරි මාසයේ 5වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 201කින් මිල අඩු කළ අතර, මෙම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට ආසන්න

රුපියල් 201කින් බැස්සූ ගෑස් රුපියල් 500කින් නග්ගන්න සූදානම් Read More »

Scroll to Top