Local News

passport change

මේ වසරේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්.

මේ වසරේ සිට විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (27) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. මෙම ක්‍රමය ලෝකයේ බොහෝමයක් රටවල් භාවිත කර බවත්, නව ගුවන් ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) අලුතින් ඊට එකතු […]

මේ වසරේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්. Read More »

war 1

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්.

විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලින කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයතම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්, ” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා

න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්. Read More »

india tour

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති. එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50 Read More »

no rape

මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක්

සිය දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සීමේ චෝදනාවට වරද පිළිගත් පියෙකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය පෙරෙදා (26දා) වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය. මාවතගම, කහපත්වල  පදිංචිව සිටින 52 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි. වින්දිත දැරිය රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ මවුපියන් බාල සහෝදරයා සහෝදරිය සමග පදිංචිව සිටි අතර පියා

මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක් Read More »

mobile phones helidarawwa

මෙරටට ගෙන්වන ජංගම දුරකථන ගැන භයානක හෙළිදරව්වක්…

රජයට හිමි විය යුතු බදු ආදායම අහිමි කරමින්, රටේ ආරක්ෂාවටද තර්ජනයක් වන ආකාරයට ජාවාරමක් ලෙස පාර්සල් අදින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව ජංගම දුරකථන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිළි කර තිබෙනවා පසුව අදාල ගැටළු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාව වෙත යොමු

මෙරටට ගෙන්වන ජංගම දුරකථන ගැන භයානක හෙළිදරව්වක්… Read More »

jackson anthany updates

“..ජැක්සන් තාම හුස්ම ගන්නෙ මැෂින් එකෙන්..” – ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නවතම තත්වය..

අනතුරට ලක්ව තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගධර ජැක්සන් ඇන්තනි මහතා තවමත් හුස්ම ගනු ලබන්නේ යන්ත්‍රයක ආධාරයෙන් බව චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් .  “ජැක්සන්ගේ තත්වය හරියටම කියන්න පුළුවන් වෛද්‍යවරුන්ට පමණයි. නමුත් අපේ එකම ප්‍රාර්ථනය තමා

“..ජැක්සන් තාම හුස්ම ගන්නෙ මැෂින් එකෙන්..” – ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නවතම තත්වය.. Read More »

janapathi niwasin hamuwu mudal

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව ඔහු පිළිබඳ විනය පරීක්ෂණයක් මාස 06ක් තුළ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර Read More »

move

මගේ පළමු චිත්‍රපටයම සජිත වගේ හොඳ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුනේ මගේ වාසනාවට-Dinara Punchihewa , PHOTOS

මේ දිනවල රිදී තිරය ඔස්සේ දිග හැරෙන ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ.   ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ආස කළේ රංගන

මගේ පළමු චිත්‍රපටයම සජිත වගේ හොඳ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුනේ මගේ වාසනාවට-Dinara Punchihewa , PHOTOS Read More »

Worlds best places to go on honeymoon

ප්‍රොපොසල් එකකින් එකතු වුණු කපල් එකකට සහ අලුත බෑදපු යුවලකට හනිමූන් යනකොට වැදගත් වෙන ටිප්ස් මෙන්න..

ප්‍රේම කරලා විවාහ වුණු ‍යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම

ප්‍රොපොසල් එකකින් එකතු වුණු කපල් එකකට සහ අලුත බෑදපු යුවලකට හනිමූන් යනකොට වැදගත් වෙන ටිප්ස් මෙන්න.. Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

Scroll to Top