අද හෙටම ගංජා ( Cannabis ) සඳහා අනුමැතිය?
අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා Cannabis වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සඳහා දැනට කැබිනෙට් මණ්ඩලය විසින් නිරීක්ෂණ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ඊට අදාළ පනත් සකස් කිරීමට නියමිතව ඇති. මේ සඳහා කැබිනට් අනුමැති ලැබීමෙන් අනතුරුව ලද පසු ඉක්මණින් පාර්ලිමේන්තුවට මෙය […]