Local News

atm thief

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න…

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග […]

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න… Read More »

book as pdf

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද…

“යළි නොලියමි ” යන උදෘතය රැගත් හෑෂ් ටැගයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ එයට සහාය පළ කර තිබුණි. ඒ තමන් විසින් රචිත ග්‍රන්ථ අනවසරෙන් උපුටාගෙන PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාල ඔස්සේ බෙදාහැර මුදල් ඉපයීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළට එරෙහිවය. ලේඛකයින් පවසන්නේ පාඨකයාට නොමිලේ කියවීමට

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද… Read More »

sajith premadasa

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

ධනවත් රටවල පළාත් පාලන ආයත සමඟ ඒකාබද්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඉයේ (29) කුරුණෑගල පැවති සමගි ජන බලවේගයේ පළමුජන රැළිය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමු වැන්න අද

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව Read More »

air traffic controller

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි (air traffic controller)

ගුවන් ගමන් පාලකවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත පුද්ගලයින් බඳවා ගැනීමට යෑමේ ක්‍රියාපටිපාටියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පියවර ගන්නා බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි. මෙරට පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් පාලකවරුන් සීඝ්‍රයෙන් රට හැරයාමට පටන්ගෙන ඇති අතර එලෙස රට හැරයනු ලබන්නේ ඉතාම පළපුරුදු දක්ෂ ගුවන් ගමන් පාලකවරුන් බව එම සංගමයේ සභාපති

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි (air traffic controller) Read More »

divi berima

“..මට බයයි…බදාගෙන හිටපන්..” 99 න් දිවි බේරාගත් තරුණයෝ – ජංගම දුරකථනයේ රූගතවූ දර්ශන මෙන්න..(VIDEO)

අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් නුවර වැවට යාමට පැමිණි අවස්ථාවක මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් ජංගම දුරකථනයක සටහන්ව තිබුණි. මහින්ද ප්‍රාථමික විදූහල අසලින් ගමන් කරමින් සිටිය දී තරුණයින් දෙසට එක්වරම වනඅලියෙක් පැමිණ ඇති අතර තරුණයින් දිවි බේරාගැනීමට අසල තිබු ඇහැටු ගහට නැග තිබේ. පසුව වනඅලියා එම ස්ථානයේ ඉතා කලබලකාරී ලෙස හැසිරෙන අයුරු ගසට නැග සිටි තරුණයින්

“..මට බයයි…බදාගෙන හිටපන්..” 99 න් දිවි බේරාගත් තරුණයෝ – ජංගම දුරකථනයේ රූගතවූ දර්ශන මෙන්න..(VIDEO) Read More »

janaka kanchana

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක්

ස්වාධීන කොමිසම් සභාවකින් දෙන ලද තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හෙට (30) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි. අද  (29) සවස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පවසා සිටියේ, ස්වාධීන කොමිසම් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවය. මේ

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක් Read More »

13 amendment

13 ට ඉඩක් නැහැ | බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි. පෙරෙදා (27) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය වෙනුවෙන් ඊයේ එම විහාරස්ථානයේදි දානමය පුන්‍ය

13 ට ඉඩක් නැහැ | බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි Read More »

imf kondesi

ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා – ජනපති

මීටත් වඩා බදු බරක් ජනතාව මත පැටවීමට IMF සංවිධානය උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාවගේ තත්ත්වය තේරුම් ගෙන බව ජනාධිපතිවරයා පැවසීය. ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි පසු රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.  “ගිය වසරේ අපේ ආර්ථිකයේ වර්ධන වේගය ඝෘණ 11යි. මේ අවුරුද්දේ අපි හරියටම ක්‍රියා

ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා – ජනපති Read More »

tax again

මසකට 45 000ක් උපයන අයගේ පටන් ආදායම් බද්දක්…

රුපියල් 45,000 ඉක්මවා මාසික ආදායම් ලබන පුද්ගලයන්ටද නව බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි. ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණ බදු අය කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ සඳහා ඇහුම්කන් නොදෙන්නේ නම් අධිකරණය හමුවට

මසකට 45 000ක් උපයන අයගේ පටන් ආදායම් බද්දක්… Read More »

prostitute girl

අවුරුදු 13 වයසේ ඉදලා මවක් තම දියණිය ගණිකා සේවයේ යොදවලා – දැරිය සමග ලිංගිකව හැසිරුණු 04ක් අත්අඩංගුවට..

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි තම දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව, ඇතුළු 6 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ(27) දින යොමු කළ අවස්ථාවේදී ය. එම සැකකරුවන් අතර දැරියගේ මව, ගණිකා ජාවාරම මෙහෙය වූ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටියි. ඒ ලද

අවුරුදු 13 වයසේ ඉදලා මවක් තම දියණිය ගණිකා සේවයේ යොදවලා – දැරිය සමග ලිංගිකව හැසිරුණු 04ක් අත්අඩංගුවට.. Read More »

Scroll to Top