ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් කෙටුම්පත් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 42වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය. ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව […]
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් Read More »