Local News

baththaramulla murder

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින්

බත්තරමුල්ල පැලවත්තේ ඉදිකරමින් තිබුණ නිවසක තුන්වන මහලේ පිහිටි නාන තටාකයක තිබී shades නමින් ප්‍රකට නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් ඉයේ (2) සවස හමුවී තිබේ. මෙම පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව පිහිටි නිවසක සිය සහෝදරියගේ පවුලේ අය සමග ජීවත්ව සිටි අතර බත්තරමුල්ලේ නිවස ඉදිකරමින් සිටි බව පැවසේ.49 හැවිරිදි රොෂාන් වන්නිනායක නමැති ඔහු විවාහකයෙකු නොවූ අතර ප්‍රකට shades නිමි […]

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින් Read More »

jasrimaha bodiyata wedibeheth

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඇතුලු වීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල් වෙඩි දැමීම සඳහා යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් හා සේවා නූලක් සැකකරු සන්තකයේ තිබී සොයාගනු ලැබුවේ උඩමලුව පොලිසිය විසින්. ඒ, ශ්‍රී මහා බෝධියට සහ පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ පුද්ගලයන් පරික්ෂා කරන ස්ථානයේදී සැකකරු පරික්ෂා කිරීමේදීයි.

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට Read More »

wasantha newatha ganna

වසන්ත මුදලිගේ නැවත ඇතුළට ගන්නැයි පොලිසියෙන් අභියාචනයක්

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස් කළ වසන්ත මුදලිගේ සම්බන්ධ ලබාදුන් තීන්දුව බල රහිත කර නැවත ඔහු ඇතුළට ගත යුතු යයි අභියාචනයක් ඉල්ලුම් කරමින් පොලිසිය නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

වසන්ත මුදලිගේ නැවත ඇතුළට ගන්නැයි පොලිසියෙන් අභියාචනයක් Read More »

wasantha mudalige

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි…

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි. සම්පුර්න මාධ්ය හමුව. නවගමුව දේවාල පිටිපස්සේ වසන්තව පොලිසියෙන්ම මරන තෑත හෙලි කරයි. පිස්තොලේ මගේ පෑත්තට හෑරෙව්වා. වසන්තට හිරේ දුන්න වද වෙදනා හෙලි කරයි.

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි… Read More »

former prasidents and wifes

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක්

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් හා එම වැන්දඹු බිරියක නඩත්තුව වෙනුවෙන් කිසිදු අඩුවක් නොකර 2023 වසර සඳහාත් විශාලමුදලක් වෙන් කර තිබෙන බව නිල ලිපිලේඛන ඇසුරින් තහවුරු වන්නේ යයි අද ඩේලි මිරර් පුවත්පත අනාවරණය කර තිබේ.ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය කිසිදු කප්පාදුවක් නොකර මෙම මුදල් වෙන්කිරීම ගැටලුකාරීය.2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදන හෙළිදරව් කරමින් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක් Read More »

piyumi hansamali

“..මාව දැක්කම ඉතින් සිහියක් නෑ.. මාව පෙරල ගන්නවා.. පුදුම විසයක් තියෙන්නෙ..” – පියුමි හංසමාලී (PHOTOS)

ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො

“..මාව දැක්කම ඉතින් සිහියක් නෑ.. මාව පෙරල ගන්නවා.. පුදුම විසයක් තියෙන්නෙ..” – පියුමි හංසමාලී (PHOTOS) Read More »

curruption ihalata

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.  රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි Read More »

pohottuwa

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා. ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ (31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ. මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්. 26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..! Read More »

pasku attack

චෝදනා  23,270 ක් යටතේ පාස්කු නඩුව විභාගයට දින නියම කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 28 වනදා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. මෙම නඩුව අද (01) දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ

චෝදනා  23,270 ක් යටතේ පාස්කු නඩුව විභාගයට දින නියම කෙරේ Read More »

kubul katata atha

මොරොන්තුඩුවේදී ජීවිතයක් බේරාගන්න කිඹුල් කටට අත දැමූ තරුණයා

කේබල් භාවිත කර සකස්කර තිබූ ඇමක් ගිළදමා සිටි කිඹුලෙකු බේරාගැනීමට වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබේ. කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී මෙලෙස බේරාගෙන ඇත්තේ අඩි 13ක පමණ දැවැන්ත කිඹුලෙකි. කිඹුලා ගොඩට ගැනීමෙන් අනතුරුව උදාර සංජීව නමැති තරුණයෙක් ඉදිරිපත්ව කිඹුලාගේ මුව තුළට තම අත දමා කේබල් යොදාගෙන සකස්කර තිබූ ඇම පිටතට ගෙන තිබේ. එහිදී

මොරොන්තුඩුවේදී ජීවිතයක් බේරාගන්න කිඹුල් කටට අත දැමූ තරුණයා Read More »

Scroll to Top