Local News

fake police

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු

නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ. එහිදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිට ඇත. ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුවළක් හා […]

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු Read More »

dinesh schaffter

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි. එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න Read More »

paye tax

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය

වැටුප් මත බදු අය කිරීමෙදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි. ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කර තිබේ.

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය Read More »

teacher

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න Read More »

pucsl

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම්

මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඉයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය. එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම් Read More »

tax

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් ලෙස පුද්ගල ආදායම මත බදු පැනවීම සිදුකළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි. උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි Read More »

darshana handungoda

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, “මොනවා වෙයිද දන්නේ නෑ…බලමු” යනුවෙනි. පොලිස් ආරංචිමාර්ග පවසන්නේ,

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට Read More »

police viyadam

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද?

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති  ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ඇස්තමේන්තු කරන ලද විශාල වියදමට එරෙහිව මහා භාණ්ඩාගාරයට විරෝධතා ගොනු කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව ය.පොලිස් දෙපාර්තමේන්තුව විසින් අසාමාන්‍ය මිල අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිබඳව

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? Read More »

sanath nishantha amude

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට වඩා එක් ජන්දයක් හෝ ජාතික ජන බලවේගය ලබා ගනී නම් තමන් “අමුඩයක් ” ඇද මහ පාරේ දුවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ You Tube නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින්. යම් හෙයකින් පොදු ජන පෙරමුණට වඩා ජවිපෙ එක් ජන්දයක්

“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්… Read More »

budupilima horu

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදුපිළිම 03ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මකුළුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මකුළුවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී බුදුපිළිම ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් 21 හැවිරිදි සහ 50 හැවිරිදි දේවහුය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් ය.

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි Read More »

Scroll to Top