Local News

sajith premadasa

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසුවේ ‘සජිත් ප්‍රේමදාස මහත්තය මිනී මරල තියෙනවද’ යනුවෙනි. ජන රැලියට පැමිණ සිටි ජනතාව කිහිපදෙනෙකු ‘ඔව්’ යැයි පිළිතුරු දුන්හ. ‘කවුද යකෝඔවු කිවුවෙ’ යයි මන්ත‍්‍රීවරයා වහා විමසීය. මේ දිනවල සේනසිංහ සමගි ජනබලවේල වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කරමින් රට වටා ජන […]

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව Read More »

airbags

රියදුරාට මාරාන්තික විය හැකි, මෙරට තුළ ධාවනය වන වාහන වල “AIRBAG” ගැන එළියට ආ භයානක අනාවරණය | මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක දෝෂ | ඔබගේ වාහනයෙත්?

විවිධ නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෙරට තුළ ධාවනයේ යෙදෙන මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් ඇතිබව අනාරවණය වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන

රියදුරාට මාරාන්තික විය හැකි, මෙරට තුළ ධාවනය වන වාහන වල “AIRBAG” ගැන එළියට ආ භයානක අනාවරණය | මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක දෝෂ | ඔබගේ වාහනයෙත්? Read More »

srilankan women

තුර් කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබේ. අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය. මළ සිරුර තුර්කියේම වෙනත් ප්‍රදේශයක වාසය කරන ඇයගේ දියණිය විසින් හඳුනාගෙන තිබේ. අතුරුදන් වූ මව සෙවීම සඳහා ඇය ඊයේ

තුර් කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට Read More »

principle pohottu

පොහොට්ටුවෙන් නාම යෝජනා දුන් විදුහල්පතිගේ වැඩ තහනම්

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්. සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හේතුවෙන් අදාළ විදුහල්පතිවරයාගේ සේවය තහනම් කර

පොහොට්ටුවෙන් නාම යෝජනා දුන් විදුහල්පතිගේ වැඩ තහනම් Read More »

sripadaya

ගැබිනිය ශ්‍රී පාදයේ ඉදිකටුපහනේ දී බිළිඳියක් බිහිකරයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් සිය දෙවැනි බිළිඳිය ශ්‍රී පාද ඉදිකටු පහනේ දී බිහිකර තිබේ. ගත වු දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබුණි. එම පිරිස අතර සිටි රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක්

ගැබිනිය ශ්‍රී පාදයේ ඉදිකටුපහනේ දී බිළිඳියක් බිහිකරයි Read More »

fake medicine

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක්

රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය. මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන්

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක් Read More »

vibaga yal yavi

මෙම වසරේ පැවැත්වෙන සියලු ජාතික විභාග කල්යාමේ අවදානමක්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාතික මටටමේ පාසල් විභාග කල් යෑමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, මේවනවිට පැවැත්වෙන පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම විශ්ව විද්‍යාල මහාචාර්ය හා ආචාර්යවරුවන් වර්ජනය කිරීම හේතුවෙන්. මෙවර එම කටයුතුවලට සිය සාමාජිකයන් එක් නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඔවුන්

මෙම වසරේ පැවැත්වෙන සියලු ජාතික විභාග කල්යාමේ අවදානමක් Read More »

imf and china

චීනය නිසා IMF ණය තවත් ඈතට යන ලකුණු

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන බව කියන කාලය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ චීනය එකඟතාවකට නොපැමිණීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට තවත් කල්ගත වනු ඇති බවයි. චිනය සමඟ ඍජුව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට

චීනය නිසා IMF ණය තවත් ඈතට යන ලකුණු Read More »

deshapalanaya kade yana hamuduruwo

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇතැයි වාර්තා වනවා. මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. මේ අනුව ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා Read More »

mahinda newatha

පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි – මහින්ද

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි. මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ

පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි – මහින්ද Read More »

Scroll to Top