Local News

dog accedent

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos)

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප […]

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos) Read More »

udari warnakulasooriya story

මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්- උදාරි වර්ණකුලසූරිය (PHOTOS )

 අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම කළා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශකතාවේ සදාතනික සලකුණක් බදු සයිමන් නවගත්තේගමයන්ගේ අවසන් නවකතාවෙහි ටෙලි රූප පෙළහර වන ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණයේ ළමාතැනීගේ චරිතයට පණපොවා මෙවර සුමති සම්මාන උළෙලේ 2020 වසරේ

මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්- උදාරි වර්ණකුලසූරිය (PHOTOS ) Read More »

sripade bus accedent

සිරිපා වන්දනා බසයක් ප්‍රපාතයකට වැටී තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. අදාළ බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වුණි. අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25

සිරිපා වන්දනා බසයක් ප්‍රපාතයකට වැටී තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල Read More »

kelaniya uthgoshanaya

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට…

නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබේ. එහිදී භික්ෂූන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට… Read More »

srilanka debt

රජය ණයවීම නතර වී නෑ

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ

රජය ණයවීම නතර වී නෑ Read More »

wasthi anushka udana

“..ගොඩක් දුරට මම බඳින් නැතිවෙයි කියලා මට හිතෙනවා..ඒ සිදුවීමෙන් පස්සෙ තීරණයක් ගත්තා..” – වස්ති අනුශ්ක සංවේදීව ආදරේ ගැන හෙළිකරයි ..(PHOTOS)

වස්ති production කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. සමාජ මාධ්‍ය ජාලයක් තුළින් ඉතාමත් කෙටි කලකදී අතිශය ජනප්‍රිය වූ වස්ති production හි නිර්මාතෘවරුන් වන්නේ අනුශ්ක උදාන සහ දුලාජ් ජයතිලක නම් තරුණයන් දෙදෙනායි. විනෝදජනක සහ හාස්‍ය ජනක කෙටි නාට්‍යයන් නිර්මාණය කොට ඉදිරිපත් කර ප්‍රේක්ෂකයන් අතර ශිඝ්‍ර කතා බහකට ලක්වූ මොවුන් අද වන විට ක්ෂේත්‍රයේ ඉහළ තලයක සිටින බව

“..ගොඩක් දුරට මම බඳින් නැතිවෙයි කියලා මට හිතෙනවා..ඒ සිදුවීමෙන් පස්සෙ තීරණයක් ගත්තා..” – වස්ති අනුශ්ක සංවේදීව ආදරේ ගැන හෙළිකරයි ..(PHOTOS) Read More »

fire crime

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ දී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳ වැළඳ ගැනීමට උත්සාහ කළ පුද්ගලයා තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු විසින් බිරිඳට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටි අවස්ථාවේදී ඊයේ (18) මෙම සිද්ධිය සිදු විය. මිරිහාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි Read More »

election next ranil

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය

ඉයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජ සමුළුවක් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවේදී ආර්ථික ගැටලු හමාර වනතුරු ඉවසා සිටින ලෙසත්  ඉන්පසු ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදාකර දෙන බව පැවසුවේය. පළාත් පාලන මැතිවරණය ගැන කිසිවක් නොකී නමුත් ඔහු ඉඟි කළේ දැන්ම ඡන්දය තියන්න

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය Read More »

gamini walebodaa

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර කිහිපයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. මේ අතර රටේ 2021 වර්ෂය වන විට සිටි සියයට 12ක දුප්පතුන්

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන Read More »

Screenshot 2022 11 30 141632 1

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි බිල වැඩි කිරීම හා “තග්” දේශපාලනය: පසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇත. මෙම විදුලි බිල වැඩි කිරීමත් සමඟ 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු.. Read More »

Scroll to Top