Local News

child rape

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින්

කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි පහළොස් හැවිරිදි දැරියක වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ නිවසේ තබාගෙන අඹුසැමියන්  ලෙස ජීවත් වී පසුව එම දැරිය කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිය ඇගේ පෙම්වතා බවට සැලකෙන තරුණයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. බාලවයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරයත්වයෙන් අපහරණය කර ඇය දූෂණය කළේ යැයි කියමින් මෙම  තරුණයා අත්අඩංගුවට […]

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින් Read More »

jayasri maha bodiya

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක්

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බලන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක් Read More »

human trafficking

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන්

සමාගමක රැකියා දෙන බව කියා තායිලන්තයට අරන් ගිහින් අපිව ඩොලර් පන්දාහ ගානේ චීන්නුන්ට විකුණලා රුවන් පතිරණ නමැත්තාගේ පුතා පැනලා ආවා යැයි තායිලන්ත පොලිස් අත්අඩංගුවේ සිට නිදහස ලබා ඊයේ (21) මෙරටට පැමිණි තරුණියෝ පිරිසක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. චීන්නුන්ගේ ෆැක්ටරිවල අපට වධදිදී වැඩ ගත්තා. අව්වේ හිටවලා තිබ්බා. අව්වේ දුවන්න කිව්වා. කරන්ට් එකත් ඇල්ලුවා මාසයක් විතර

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන් Read More »

mihinthale hamuduruwo

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්…

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට  එල්ල වන තර්ජන  සම්බන්ධයෙන් මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන  නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. තමන්ට සහ ගෝල හිමිවරුන්ට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින්   තර්ජන     එල්ල වන බවත්,    දිගින් දිගයම සිදුවන මෙම තර්ජන  උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි   කර  ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් Ceylebrity News  වලවාහැංගුනවැවේ ධම්රතන

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්… Read More »

campus student

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් නීතියක් | වැරදුණොත් ශිෂ්‍යභාවය අහෝසියි.

 විශ්වවිද්‍යාලවලට තේරෙන සිසු සිසුවියන්ගෙන් පොරොන්දු සහතිකයක් ලබාගෙන ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරනවා. එලෙස අත්සන් ලබා ගනු ලබන්නේ, විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකටයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් නීතියක් | වැරදුණොත් ශිෂ්‍යභාවය අහෝසියි. Read More »

suicide

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි 

ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ල දමාගෙන සිටින අයුරු ඡායාරූපය අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට යැවු පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය පවසනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙකු බව සඳහන්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි  Read More »

qr code

(QR) කිව්.ආර්. මාස තුනකින් අවසන්

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද

(QR) කිව්.ආර්. මාස තුනකින් අවසන් Read More »

tanasha hatharasinghe

නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට කරුණු වැරැද්දුවැයි ටනාෂා සතරසිංහගෙන් පත්තරවලට මිලියන 300ක් ඉල්ලා නඩු (Photos)

ටෙලි නාට්‍ය නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට අදාළ අධිකරණ වාර්තාවක් පසුගිය දිනවල පුවත්පත් මගින් ප්‍රචාරය කර තිබූ අතර එම වාර්තාවල සඳහන් ඇතැම් කරුණු සාවද්‍ය බව දක්වමින් ඇය ඇගේ නීතීඥයින් මාර්ගයෙන් අදාළ ප්‍රවෘත්ති පත්‍ර ඇගේ කීර්තිනාමයට හානි කළැයි ඒවාට එරෙහිව මිලියන 300 ක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.‘මිත්තණියට නොසැලකූ ටෙලි නිළියට අධිකරණයෙන් පාඩමක්

නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට කරුණු වැරැද්දුවැයි ටනාෂා සතරසිංහගෙන් පත්තරවලට මිලියන 300ක් ඉල්ලා නඩු (Photos) Read More »

onesh subasinghe killed

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘…

‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා’’ යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. ඔපෙක්ස් හෝල්ඩින්ස්

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘… Read More »

Scroll to Top