Local News

crime case airport

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි පුද්ගලයකු පසුගිය 24 වැනිදා ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි වෙත යෑම සදහා සූදානමින් සිටියදීය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තබා මිනිස් ඝාතන 09ක්ම සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක සැකකරුවෙකි. ඔහු නමින් රවිදු සංඛ නොහොත් ‘බූරු මූණා’ ය. බූරු මූණාගේ හැඳුනුම්පතට අනුව ඔහුගේ […]

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට… Read More »

pilice yakanatai

පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා

පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි. මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ

පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා Read More »

criminal escape

ඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි – ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය (Video)

අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙක් පළායාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ සැරයන්වරයා මාර්තු තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පොලිසිය පැවසුවේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැරුණු බවය. මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඩුබායි බලා යාමට පසුගිය සිකුරාදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ

ඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි – ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය (Video) Read More »

anura kumara npp

කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් | අද රෑලියේ විශේෂ අවස්තා | ගුවනින් ලබාගත් රූපරාමූ | අහින්සක මිනිස්සුන්ට වයස නොබලා මෙහෙමත් ගහනවද කදුලු ගෑස්… (Video/Photos)

ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව උසාවි නියෝගයක්

කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් | අද රෑලියේ විශේෂ අවස්තා | ගුවනින් ලබාගත් රූපරාමූ | අහින්සක මිනිස්සුන්ට වයස නොබලා මෙහෙමත් ගහනවද කදුලු ගෑස්… (Video/Photos) Read More »

wanted criminal srilanka

කටුනායක ගුවන්තොටෙදී අතට අහුවුණු මිනීමැරුම් 09 ක් කල අපරාධකරු අල්ලා ගන්න බැරිවේ | ඔහු පලායෑමේ සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය | ඔහුව බෙරගෑනිමට ආ චීවරදාරීන් දෙදෙනා කවුද?

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී  පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය . මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24) 

කටුනායක ගුවන්තොටෙදී අතට අහුවුණු මිනීමැරුම් 09 ක් කල අපරාධකරු අල්ලා ගන්න බැරිවේ | ඔහු පලායෑමේ සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය | ඔහුව බෙරගෑනිමට ආ චීවරදාරීන් දෙදෙනා කවුද? Read More »

shavendra silva

ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව…

පසුගිය මැයි 9 වැනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි

ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව… Read More »

next Earthquake location

ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි…

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා. දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ භූමිකම්පාවක් කොළඹට ඉතා තදින් දැනුනු බවත් එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක පහක් බවද ඒ මහතා පැවසුවා. නමුත් රික්ටර් මාපාංක ඒකක

ලංකාව දැඩි අනතුරක… භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි… Read More »

doctor

තුවාල ලබා රෝහලට ගිය දරුවෙකුට වෛද්‍යවරයා සලකු හැටි (VIDEO) | කකුල තුවාල වෙලා ඩොක්ටර් ගාවට ගියාම… තිරි#සන්නු හැසිරෙන විදිය….🤬 පවු දරු පැටියා …🥺

රජයේ රෝහලකට රැගෙන ආ දරුවෙකුට එහි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. අදාළ වෛද්‍යවරයා පරුෂ වචනයෙන් බැන එම දරුවාට සහ  ඔහුගේ පියාට දෝෂාරෝපණ කෙරෙන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා. වෛද්‍යවරයාගේ එම ක්‍රියාව හේතුවෙන් දැඩි භීිතියට පත් එම දරුවා හඬමින් සිටින ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා. වෛද්‍යවරයාගේ එම ක්‍රියාවට දැඩි විරෝධය

තුවාල ලබා රෝහලට ගිය දරුවෙකුට වෛද්‍යවරයා සලකු හැටි (VIDEO) | කකුල තුවාල වෙලා ඩොක්ටර් ගාවට ගියාම… තිරි#සන්නු හැසිරෙන විදිය….🤬 පවු දරු පැටියා …🥺 Read More »

earthquake history srilanka

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

ඉතිහාසයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ආසන්න දින කිහිපයකදීම මෙරට එකම කලාපයෙන් භූ චලන වාර්තා වීම පිළිබඳ කළ කරුණු විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න Read More »

anura kumara

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video)

මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්‍රසාද ද අහෝසි කරන බවය.

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video) Read More »

Scroll to Top