Local News

miyagiya pakshikaya

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO)

ඉයේ (01) පස්වරුවේ නිවිතිගලදී ,ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු සිදුකෙරුණි. අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල […]

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO) Read More »

madhavee anthony new

“..මගේ සුද්දී..ආදරේ විතරමයි..” අලුත් පෙම්වතාත් ළඟ තියාගෙන මාධවී වත්සලා සැබෑ කරගත් හීනය – කසුන්ගේනුත් සංවේදී සටහනක්..(PHOTOS)

මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ. එයට හේතුව උනේ, ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි. ඇගේ පෙම්වතා වන්නෙ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි. මේ අතර, මාධවී නව උපාධි සහතිකයකට හිමිකම් කියමින්, මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා. කසුන්

“..මගේ සුද්දී..ආදරේ විතරමයි..” අලුත් පෙම්වතාත් ළඟ තියාගෙන මාධවී වත්සලා සැබෑ කරගත් හීනය – කසුන්ගේනුත් සංවේදී සටහනක්..(PHOTOS) Read More »

damitha aberathne talk

චීනෙන් තමයි සෝෂල් මීඩියා ජනාධිපතිවරුන්ගෙ හැම දෙයක්ම හැඬල් කරන්නෙ – දමිතා අබේරත්න (Video)

සමඟි ජන බලවේගයේ පැවති දේශපාලන රැළියක් අමතා ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මෙසේ අදහස් දැක්වූවාය. “රටේ මිනිස්සුන්ට මේ අලි පොහොට්ටු ආණ්ඩුව එල්ල කර මිලේච්ච ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. මගේ ගේ ගිනි තියෙනවලු මාව මරණවලු මගේ රෙදි ගලවනවලු. මම අරගලයට ගියේ තනියම. මම සජබෙට හේත්තු වෙලා. දැන් එතකොට ඒගොල්ලට විතරද ඒ ගොල්ලන්ගේ පාට පක්ෂ තෝර

චීනෙන් තමයි සෝෂල් මීඩියා ජනාධිපතිවරුන්ගෙ හැම දෙයක්ම හැඬල් කරන්නෙ – දමිතා අබේරත්න (Video) Read More »

derana dilith jayaweera

කැලණියේ නයා සහ සාෆිගේ වඳ සැත්කම් ගැන දෙරණ දිලිත් කථා කරයි (Video)

ස්වාධීන රූපවාහිනියේ  වැඩසටහනකට එක්වූ දෙරණ නාලිකාවේ හිමිකාර දිලිත් ජයවීර මහතා පසුගිය වකවානු තුළ සිදුවූ කැළණියේ නාග සිද්ධිය සහ සාෆිගේ වඳ සැත්කම් සිද්ධිය පිළිබදව අදහස් දක්වා සිටියේය. ඔහු ඒ සම්බන්ධව එහිදී මෙසේ පැවසීය. “කැළණියේ නයා දිහා බැලිය යුත්තේ මෙච්චර පටු තැනක ඉඳලා නෙමෙයි. මීට වඩා විවරණයක් තියෙන්න ඕන. මේක ආගමික වශයෙන් විග්‍රහයකට යන්න තරම් සුදුසු නැහැ.

කැලණියේ නයා සහ සාෆිගේ වඳ සැත්කම් ගැන දෙරණ දිලිත් කථා කරයි (Video) Read More »

viharadipathi maruta

අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට

කුරුණෑගල හෙට්ටිපොල අංගමුව මගුලාගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති එළුවාපොල වංගීරථන (70) හිමියන් ඊයේ (28) ඝාතනයට ලක්ව ඇතැයි වාර්තාවී තිබේ. පුද්ගලයෙකු විසින් ඊයේ සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.මෙම ඝාතනයට මුල්වී ඇත්තේ වයස අවුරුදු 08ක දැරියකට අතවර කිරීමට අදාළව මෙම විහාරාධිපති හිමියන් චෝදනාවන්ට ලක්ව තිබුණ පසුබිමකය.විහාරාධිපතිහිමිට පහරදී ඝාතනය සිදු කර ඇත්තේ එම අතවරයට පත්වූ බව කියන

අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට Read More »

Sajee Mohottige

මොන වැඩේ තිබුනත් මම හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා, ඉතින් මම දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි – Sajee Mohottige (Photo)

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි Sajee Mohottige කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය

මොන වැඩේ තිබුනත් මම හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා, ඉතින් මම දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි – Sajee Mohottige (Photo) Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න

ඉන්දියානු රජයෙන් 2023/2024 වර්ෂ සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය. ඒ සදහා ශ්‍රී ලාංකික සිසුන්ට 2023 මාර්තු 8 වනදා දක්වා මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි ය. ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවේ සිසුන්ට පූර්ණ වැටුප් සහිත ශිෂ්‍යත්ව 150කට වඩා පිරිනැමීමට නියමිත අතර නේරු අනුස්මරණ

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන වටිනා ශිෂ්‍යත්ව- විදෙශගතවිමට බලපොරොත්තුවන ඔබ සදහාම.. ඉක්මනින් අයදුම් කරන්න Read More »

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න (සියලුදෙනාම කියවිය යුතුම ලිපියක්)(අවසානම කොටස කියවිය යුතුමයි)

ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවය. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ දිනයේය. තුන්වැන්න විවාහය සිදුවන දිනයේය. අවසානයේ ඇය මවක වූ දිනයේය. මෙහිදී යුවතියක මල්වරවූ දිනයේ සිට විවාහය සිදුවන දිනය දක්වා තමාගේ නොඉඳුල් බව රැකගත යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් කන්‍යාවියක ලෙස විවාහය දින මංගල පෝරුවට නැගිය යුතුය.

කන්‍යාභාවය නැතිව මඟුල් පෝරුවට නැග්ගොත් වෙන දේ මෙන්න (සියලුදෙනාම කියවිය යුතුම ලිපියක්)(අවසානම කොටස කියවිය යුතුමයි) Read More »

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව.

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO)

ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුරයි. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඇමරිකානු ජාතිකයෙකු වන ජේම්ස් ස්මිත් නමැති පුද්ගලයෙක්. ඒ, 2018 වසරේදී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී

මිනිත්තු 3න් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ තැබූ ගිනස් වාර්තාව. (VIDEO) Read More »

ranil try assasin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත්තේ. සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවටයි අපරාධ

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි Read More »

Scroll to Top