Local News

piyumi hansamali

තාත්තා පොඩි කාලෙම නැතිවුණා තුන්වේලක් කන්න බැරිව මං හැදුනෙ – පියුමි හංසමාලි

රංගන ශිල්පිණී පියුමි හංසමාලි පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා තිබේ. ‘මමත් හරි දුප්පත් පවුලක කෙනෙක්. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා මාව හදාගත්තේ. ඒ නිසානැතිබැරිකමයි බඩගින්නයි මං හොඳට අඳුරනවා. අපට තුන්වේලක් කන්න බැරිවුණු දවස් තිබුණා.ඒ වගේමයි ඒ දවස්වල මංඇන්දේ අපේ නැන්දගේ දුවගේ ඇඳුම්. හැබැයි මිනිස්සු ඔබව මනින්නේ අඳින පළඳින විදියෙන්.ඇත්තටම එහෙම […]

තාත්තා පොඩි කාලෙම නැතිවුණා තුන්වේලක් කන්න බැරිව මං හැදුනෙ – පියුමි හංසමාලි Read More »

a380 airbus emirates

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි 

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි  Read More »

himi nama gaha uda

විහාරාධිපතිකම ඉල්ලා මාර ගහට නැග්ග හිමි නම ගැන තොරතුරු හෙළිවේ

කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගය අයිනේ මාර ගසකට නැග විරෝධතාවක යෙදී සිටින හිමි නමක ගැන පෙරේදා වාර්තා වී තිබුණි.එදින පෙරවරු 7.00 ට පමණ අඩි 50 ක් පමණ උස මාර ගසට නැග විරෝධතාවය දක්වන්නට කටයුතු කළ එහිමියන් ගැන වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.පඬුවස්නුවර රජමහ විහාර​යේ වැඩ සිටින පූජ්‍ය ගලගෙදර විපුලසාර හිමියෝ මෙම හපන්කම කළහ. කොටඹ පිටිය

විහාරාධිපතිකම ඉල්ලා මාර ගහට නැග්ග හිමි නම ගැන තොරතුරු හෙළිවේ Read More »

babawa issan kotuwata damala

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි…

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි. අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි… Read More »

harshi rasanga

තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා – Harshi Rasanga ( PHOTOS )

දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය හදිසියේම විවාහ ගිවිස ගැනීම නිසා වගේම ඇය රංගනයෙන් ඈත් වෙලා වෙනත් රටක පන්දිංචියට යාමට සූදානම් වන නිසයි.  ඉතින් ඇය

තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා – Harshi Rasanga ( PHOTOS ) Read More »

vega market

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් “වේගා”මෝටර් රථ සඳහා මෙරට බලපත්‍රය හිමිවෙයි..! (Photos/Video)

 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය “වේගා” මෝටර් රථ සඳහා හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද(3) සිදුකෙරිණි.   ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය. එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් “වේගා”මෝටර් රථ සඳහා මෙරට බලපත්‍රය හිමිවෙයි..! (Photos/Video) Read More »

himinamak gaha uda

විහාරාධිපතිකම ඉල්ලා හිමිනමක් පැය 8 ක් ගහක් උඩ

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග  පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි. පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි  උහන්ගොඩ   ශ්‍රී රතනසාරාභිධාන  හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ. අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ  තවත් 

විහාරාධිපතිකම ඉල්ලා හිමිනමක් පැය 8 ක් ගහක් උඩ Read More »

ruhunu sarasavi

රුහුණු සරසවි ගැටුම ගැන වීඩියෝවක් එළියට

රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමට නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්රු වසන්ත මුදලිගේ පවසයි. ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් ඔහු ඉයේ (02) මාධ්‍යයට නිකුත් කළේය. රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පසුගිය 26 වනදා රාත්‍රියේ නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි. මෙම පහරදීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය

රුහුණු සරසවි ගැටුම ගැන වීඩියෝවක් එළියට Read More »

dusheni de silva

සරණි රෙහාන්ව රවට්ටනවා වගේම මගේ ජීවිතේ මාව රවට්ටපු අය හිටියා, සම්මානයට වඩා ප්‍රේක්ෂක ආදරය බරයි-දුශේනි ද සිල්වා (PHOTOS )

අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණි, එහෙමත් නැත්නම් බන්ටිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුශේනි ද සිල්වා කියලා කියන්නේ. ඉතින් මේ වන විට ඇයගේ මුල්ම සිනමා රංගනය වන සිංහබාහු චිත්‍රපටයේ සිංහ සීවලීගේ චරිතය හරහාත් දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඇය මෙවර

සරණි රෙහාන්ව රවට්ටනවා වගේම මගේ ජීවිතේ මාව රවට්ටපු අය හිටියා, සම්මානයට වඩා ප්‍රේක්ෂක ආදරය බරයි-දුශේනි ද සිල්වා (PHOTOS ) Read More »

darshana rajendran and roshan mathew

මලයාලම් නළු රෝෂන් හා නිළි දර් ශනා, ප්‍රසන්නගේ ‘ගාඩි‘ බලන්න ලන්කාවට ඇවිත්

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටය නැරඹීම සඳහා පසුගියදා මලයාලම් නළු නිලි දෙපළක් පැමිණ තිබුණි. ඔවුන්  ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කරන අලුත් ම චිත්‍රපටයේ,ප්‍රධාන චරිත නිරුපණය කරන්නට සූදානම් වන  මලයාලම් නළු රෝෂන් මැතිව් සහ මලයාලම් නිළි දර්ශනා රාජේන්ද්‍රන් ය. මේ අය සමග ශ්‍රී ලංකාවේ මහේන්ද්‍ර පෙරේරාද දායකවී ප්‍රසන්නගේ ඊළඟ නිර්මාණය සිදු කරන්නට යන බවත්

මලයාලම් නළු රෝෂන් හා නිළි දර් ශනා, ප්‍රසන්නගේ ‘ගාඩි‘ බලන්න ලන්කාවට ඇවිත් Read More »

Scroll to Top