Local News

wanidu hasaranga marrage

මෙරට ක්‍රීඩා ලෝලින් ආදරය කරන වනිදු හසරංග අද යුග දිවියට… (PHOTOS )

ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියේ අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග අද (09) යුග දිවියට එළැඹුණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති වනිඳුගේ විවාහ මංගල උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්එක්වුණා. නව ඉනිමක් ආරම්භ කළ වනිඳුට අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ සුබ පැතුම් ද එක්කර තිබුණි.  

මෙරට ක්‍රීඩා ලෝලින් ආදරය කරන වනිදු හසරංග අද යුග දිවියට… (PHOTOS ) Read More »

cyber bulling case srilanka

විකෘතිකර සැකසූ නොමනා ඡායාරූප අන්තර්ජාලයට දැමූ සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් තරුණිය | සියලුම කාන්තාවන් කියවිය යුතුම කතාවක්…

“මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,” සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය. එවක 27 හැවිරිදි හෙද නිලධාරිනියක වූ මධුවන්ති රත්නායක සිය ඡායාරූප විකෘති කරමින් අන්තර්ඡාලයට මුදාහැරි පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා

විකෘතිකර සැකසූ නොමනා ඡායාරූප අන්තර්ජාලයට දැමූ සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් තරුණිය | සියලුම කාන්තාවන් කියවිය යුතුම කතාවක්… Read More »

nilmini thennakoon

“..තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි.. තාත්තා කියලා අම්මට එන්න එපා කියලා ඇතුළට..” – නිල්මිණි තෙන්නකෝන්…

නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව වසඟයට ගත්ත කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඒ වගේම ඇගේ දියණිය තමයි ස්වේතා.. දියණිය වෙනුවෙන් මහ ගොඩක් කැපකිරීම් කරන නිල්මිණි නිරන්තරයෙන් මාපියන්ට උපදෙස් එහෙමත් ලබා දෙනවා. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්.. “මේ සිද්ධිය වුණේ කාලෙකට කලින් නුගේගොඩ ඉස්කෝලයක් ඉස්සරහා.. එදා නෙට් බෝල් මැච් එකක්. බස් එකක්

“..තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි.. තාත්තා කියලා අම්මට එන්න එපා කියලා ඇතුළට..” – නිල්මිණි තෙන්නකෝන්… Read More »

milan silva and madhavee anthony

මාධවීගෙ දෙවෙනි විවාහයේ සැමියා ප්‍රසිද්ධියේ පෝස්ට් එකක් දාල කියපු දේ මෙන්න… ස්ත්‍රී පරාණයක් නිසාලු එහෙම උනේ…(PHOTOS)

මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා. ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි. මේක මාදවීගේ දෙවැනි විවාහය. කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා. නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි

මාධවීගෙ දෙවෙනි විවාහයේ සැමියා ප්‍රසිද්ධියේ පෝස්ට් එකක් දාල කියපු දේ මෙන්න… ස්ත්‍රී පරාණයක් නිසාලු එහෙම උනේ…(PHOTOS) Read More »

expired tear gas srilanka

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා…

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිදහස් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමාජය හා ආගමික මධ්‍යස්ථානයේ (CSR) විමර්ශන කණ්ඩායම විසින් නිකුත් කරන ලද සුවිශේෂී වාර්තාවකින් පොලිසිය විසින් භාවිතා කරන ලද කඳුළු ගෑස්වල තත්ත්වය පිළිබඳ විස්මිත කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඊට අනුව ගාලුමුවදොර අරගලයේදී පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස්වල කල් ඉකුත්වන දිනයන් වසර 20කට අධික

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා… Read More »

curraption srilankan case

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා…

මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරැදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා ඉකුත් වසර දහයක කාලය තුළදී රටින් පිටමං කර ඇති ධනස්කන්දයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි ග්ලෝබල් ෆයින්ස් ඉන්ටග්‍රිට් (Global Finance Integrity) ආයතනය නිකුත් කළ වාර්තාවක සදහන්වේ. එම ධනස්කන්දයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 14

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා… Read More »

thepal chanda dina

තැපැල් ඡන්දයට දින නියම වෙයි… පවත්වන දිනය මෙතනින් දැනගන්න…

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ. පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා

තැපැල් ඡන්දයට දින නියම වෙයි… පවත්වන දිනය මෙතනින් දැනගන්න… Read More »

italy-job-vacancies

ඉතාලියේ රැකියා අවස්ථා 82,702ක් | අයදුම් කරන්නේ මෙහෙමයි…

ඉතාලියේ රැකියාවන් 82,702ක් සඳහා ශ්‍රී ලාංකිකන් ඇතුළු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහා වන්නේ මෙම අවස්ථාව ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමිව

ඉතාලියේ රැකියා අවස්ථා 82,702ක් | අයදුම් කරන්නේ මෙහෙමයි… Read More »

dhammika perera

ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට…

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ  කාරක සභාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය. මෙයට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද පත්කරනු ලැබ ඇත. මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා

ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට… Read More »

chandaya dinaya

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25… Read More »

Scroll to Top