Local News

bilidiya kotuwa dumriya sthanaye atha ara yama

දුම්රියේ දමා ගිය දරුවාගේ දෙමාපියන් රක්ෂිත බන්ධනාගාරයට…

කොටුව සිට මඩකලපුව දක්වා ගමන් ගන්නා මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි සොයාගත් බිළිඳාගේ දෙමාපියන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දින 13 ක් වයසැති මෙම බිළිඳා දුම්රිය වැසිකිලියක දමාගොස් සිටියදී සොයා ගැනුණ අතර එය ආන්දෝලනාත්මක පුවතක් විය.මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇති බවත්සැකකාර තරුණයා පුද්ගලික […]

දුම්රියේ දමා ගිය දරුවාගේ දෙමාපියන් රක්ෂිත බන්ධනාගාරයට… Read More »

srilanka thailand cyber crime

තරුණයන් 120 ක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා…

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් එකසිය විසි දෙනකු තායිලන්තයට යවා හැකර්වරුන් ලෙස දරුණු ගණයේ පරිගණක අපරාධවලට යොදවා ගැනීමේ සිද්ධියක් ගැන සියලු සුලමුල හෙළිවී ඇති බවත් ඊට සම්බන්ධ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා  අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ අයගේ හක්කෙ

තරුණයන් 120 ක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා… Read More »

credit insurance corporation

ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්…

ශ්රීස ලංකා අපනයන ණය රක්ෂණ  සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් පවත්වන ලෙස පොදු  ව්යායපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  (කෝප් කමිටුව) එම සංස්ථාවේ ප්රලධානීන්ට උපදෙස් දුන්නේය. මේ අතර එම සංස්ථාවේ දූෂණ හා අක්රසමිකතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට කෝප් කමිටුව  සිය දැඩි අප්රතසාදය පළ කළේය. එසේම මෙම ආයතනය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංමශයට අනුබද්ධ අභ්යීන්තර

ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්… Read More »

govenment employee election candidates

මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න…

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු යැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එම කොමිසමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න… Read More »

harak kata kudu salindu private jet

හරක් කටා සහ කුඩු සලිඳුට මැඩගස්කරයට පලා යාමට ගුවන් යානයක් දුන් මෙරට ව්‍යාපාරිකයෙකු ගැන හෙළි වෙයි…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුට ඩුබායි රාජ්‍යයේ සිට මැඩගස්කරය බලා යාමට පෞද්ලික ජෙට් යානයක් ලබා දුන් මෙරට ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙම ව්‍යාපාරිකයා මහනුවර හෝ පොළොන්නරුවේ පදිංචි අයෙකු බවටයි මේවනවිට තොරතුරු අනාවරණ වී

හරක් කටා සහ කුඩු සලිඳුට මැඩගස්කරයට පලා යාමට ගුවන් යානයක් දුන් මෙරට ව්‍යාපාරිකයෙකු ගැන හෙළි වෙයි… Read More »

amanushikawa pahara dima

ළමයාට පහරදුන් කාන්තාව අධිකරණයට…

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගැහැණු ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළව කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන රාගම කුරුකුළාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අදාළ කාන්තාව පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ කුඩම්මා බවත් ළමයාගේ පියා විදේශගත වී ඇති බවත් වාර්තා වෙයි. පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ

ළමයාට පහරදුන් කාන්තාව අධිකරණයට… Read More »

nuwandika senarathne

“..ඔහුගේ තුන්වෙනි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක තමයි මම ඇක්සෙප්ට් කලේ, අවුරුදු 2ක් ආදරේ කරලයි අපි විවාහ වුනේ..” – නුවන්දිකා සේනාරත්න…(PHOTOS)

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි නුවන්දිකා සේනාරත්න කියලා කියන්නේ. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ ජනප්‍රිය තරුවක් වුනු ඇය ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයෙන් ඉතාම ජනප්‍රිය වුණා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇයගේ විවාහය නිසයි. ඉතින් ඒ

“..ඔහුගේ තුන්වෙනි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක තමයි මම ඇක්සෙප්ට් කලේ, අවුරුදු 2ක් ආදරේ කරලයි අපි විවාහ වුනේ..” – නුවන්දිකා සේනාරත්න…(PHOTOS) Read More »

tharindi fernando

මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි, නමුත් ලැබුණු සම්මානය මට ගොඩක් වටිනවා- තරින්දි ෆර්නැන්ඩෝ (PHOTOS )

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ෆර්නැන්ඩෝ කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා.  ඉතින් මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළිය ලෙස

මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි, නමුත් ලැබුණු සම්මානය මට ගොඩක් වටිනවා- තරින්දි ෆර්නැන්ඩෝ (PHOTOS ) Read More »

bellanvila pansale aliya

බෙල්ලන්විල පන්සලේදී වද දුන් ‘මියන් කුමාර්ගේ’ සෞඛ්‍ය වාර්තාවක් උසාවියෙන් කැඳවයි…

බෙල්ලන්විල රජ මහා විහාරයේ රඳවා තබාගෙන අමානුෂික කෲර වධහිංසාවට ලක්වී ඇතැයි කියන ‘මියන් කුමාර්’ නමැති අලි පැටවා වහාම පරීක්ෂා කොට එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සති පහක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කර තිබේ. 2013 වසරේදී මියන්මාර් රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම අලි පැටවාට කෲර වධහිංසා

බෙල්ලන්විල පන්සලේදී වද දුන් ‘මියන් කුමාර්ගේ’ සෞඛ්‍ය වාර්තාවක් උසාවියෙන් කැඳවයි… Read More »

rohitha rajapakshe money

මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කළේය. පැමිණීලිකරුට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ

මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා… Read More »

Scroll to Top