Local News

temperature superconductivity faces more controversy

ලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්..! (Photos)

භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. අමෙරිකාවේ ”නිව් සයන්ටිස්ට්” විද්‍යා සඟරාව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමයි.   වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී […]

ලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්..! (Photos) Read More »

saharan hashim wife

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ…

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම් ගේ බිරිද වූ ෆාතිමා හාදියාට කල්මුණේ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. ඒ වසර 04 කට පසුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ සහරන් හෂීම් ගේ බිරිඳට කල්මුණේ මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුවකට අදාළව දැඩි කොන්දේසි මතව ඇප ලබාදී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ… Read More »

harak kata saha kudu salidu

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ඩොලර් ලක්ෂ 6ක් දී බේරෙන්න හැදූ කතාව | ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හෑසිරෙයි…

ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හැසිරෙමින් රැගෙන ඒම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරතව තිබේ. ඒ මඟින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ ගැටුමක් ඇති කරගනිමින් එරට තුළ රැඳී සිටීමටය. එහෙත් අවසානයේදී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන්යානයට ගොඩ කරගැනීමට හැකියාව ලැබී

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ඩොලර් ලක්ෂ 6ක් දී බේරෙන්න හැදූ කතාව | ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හෑසිරෙයි… Read More »

nidane kili yevimata kanyawak

නිදන් හාරා හමුවූ වටිනා වස්තු වල වස් අරින්න කන්‍යාව ගෙනයාමෙන් වැඩේ මාට්ටු…(Video)

18 හැවිරිදි කන්‍යාවක ගෙන්වා මිල කළ නොහැකි පෞරාණික බුද්ධ ප්‍රතිමාවක වස් ඇරීමේ යාගයක් සිදුකරමින් සිටි කපුවකු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීමක් බිබිල ප්‍රදේශයෙන් වාර්තාවේ. වස් ඇරීමේ යාගයක් සිදුකරන බවත් ඒ සඳහා මුදල්ද ගෙවන බවත් පවසා  18 හැවිරිදි තරුණියක බිබිල වෑගම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන තිබූ අතර යාගය සඳහා කළමනාද  මිල කළ නොහැකි පෞරාණික බුදු

නිදන් හාරා හමුවූ වටිනා වස්තු වල වස් අරින්න කන්‍යාව ගෙනයාමෙන් වැඩේ මාට්ටු…(Video) Read More »

drunk munk

භික්ෂුවකට පෝයදා මත්පැන් ලබාදුන් ශ්‍රී පාද සංචාරක හෝටලයක් ගැන පරීක්ෂණ…

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටලයකදී භික්ෂුවකට මත්පැන් ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව හැටන් සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක ඩී.එස්.වීරසිංහ මහතා පැවසීය. එම සංචාරක හෝටලයට සංචාරක මණ්ඩලය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍රයට පටහැණිව කටයුතු කරමින් එම සංචාරක හෝටලයේ අයිතිකරු විසින් පසුගිය (06දා) පොහෝ දින  එම භික්ෂුවට සංචාරක හෝටලයේදීම

භික්ෂුවකට පෝයදා මත්පැන් ලබාදුන් ශ්‍රී පාද සංචාරක හෝටලයක් ගැන පරීක්ෂණ… Read More »

moter rathyak navika hamudawata

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය. ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට… Read More »

london westminster abbey

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video)

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ  පැවති   වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ. වායෝ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video) Read More »

manchester cigarette

මැන්චෙස්ටර් දුම්වැටි 37400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

නීති විරෝධී දුම්වැටි විශාල තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය දන්වා තිබේ.ඊයේ (13) රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතවැලිසර මහබාගේ පොලිස් වසමේ මත්තුමගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම තොගය අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ. නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන

මැන්චෙස්ටර් දුම්වැටි 37400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට… Read More »

lost smart phone news

නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්…

මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 2018 දෙසැම්බර් 31 වැනිදා සිට අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුන්වාදී ඇත. එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත

නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්… Read More »

20230313145908 collage

මියන්මාර හමුදා ප්‍රහාර නිසා බෞද්ධ ආරාමයක 28 ක් මරුට

මියන්මාර මිලිටරි හමුදාව විසින් එරට දකුණු ෂාන් ප්‍රාන්තයේ බෞද්ධ ආරාමයකට එල්ල කරන ලද ප්‍රහාරයක දී අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මරා දමා ඇති බව මහජන කණ්ඩායමක් පැවසීය.ජුන්ටා රජය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර ආරාමයකට ප්‍රහාර සිදුකිරීම ගැන සමාව ඉල්ලා ඇත.සෙනසුරාදා භට පිරිස් නන් නෙයින් ගම්මානයට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව කැරන්නි ජාතික ආරක්ෂක බලකාය (කේඑන්ඩීඑෆ්)

මියන්මාර හමුදා ප්‍රහාර නිසා බෞද්ධ ආරාමයක 28 ක් මරුට Read More »

Scroll to Top