Local News

Sarath Fonseka

අරගලකරුවන් එක්ක ගිහිල්ලා ජනාධිපති කෙනෙක් වෙන්න බැහැ – ෆීල්ඩ් මාර්ෂල් Sarath Fonseka

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්න හමුවේ මෙසේ පිළිතුරු සැපයීය.රුපියල ශක්තිමත් වී සහ සංචාරකයින් රටට පැමිණෙන මොහොතකදී  වර්ජන කඩාකප්පල් ක්‍රියා නොවේද? “කඩාකප්පල් කරන්න දෙයක් නැහැ. රට වට්ටලා විනාශ කරපු මිනිස්සුන්ට ආපහු රට හදන්න දෙන්න කියලා ඒ ගොල්ලො ආපහු ඔය වගේ බහුභූත කරනකම් බලාගෙන ඉන්න තරම් අපි මෝඩත් නෑ ජනතාව මෝඩත් නෑ. […]

අරගලකරුවන් එක්ක ගිහිල්ලා ජනාධිපති කෙනෙක් වෙන්න බැහැ – ෆීල්ඩ් මාර්ෂල් Sarath Fonseka Read More »

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල් වික්‍රමසිංහ රජයේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා යනු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් විහිළුවකට ලක්වන පුද්ගලයෙක් වනවා. ඔහු ඉතාමත් පහත් පෙළේ අසභ්‍ය වචන යොදාගනිමින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන අතර ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පෙනෙන්නට නැහැ. පසුගියදා පැවති වැඩවර්ජනය අතරතුර නාලින්ද ධනරංජන් නැමැති පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ වෙද නලාවක් කරලාගත්

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි Read More »

Kanchana Anuradhi

මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරයෙක් වෙන්න, නමුත් දෛවය මාව ගායිකාවක් කළා – Kanchana Anuradhi (PHOTOS )…

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නව පරපුර නියෝජනය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ‘කරකාර බඳින්නට’ ගීතය ප්‍රතිනිර්මාණයක් විදිහට ගායනා කළේ

මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරයෙක් වෙන්න, නමුත් දෛවය මාව ගායිකාවක් කළා – Kanchana Anuradhi (PHOTOS )… Read More »

policepathi deshabandu thennakoon

පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලබන සතියේ සිට දේශබන්දු තෙන්නකෝන්…

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන් වෙත ද දැනුම්

පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලබන සතියේ සිට දේශබන්දු තෙන්නකෝන්… Read More »

atamasthanadipathi wahana

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී…

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටත් අනුරාධපුර දිසා විනිසුරු

අටමස්ථානයේ වාහන සමාදානයෙන් බෙදා ගනී… Read More »

police erehiwa pethsam

පොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්…

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.  මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද

පොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්… Read More »

colombo fort station baby story

ස්ථිර රැකියාවක් නැතිව කසාද බෑ කිව්වා. ඒකයි දරුවා අතෑරියේ | කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ ඈත්තම කතාව…

කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ පියා සහ මව මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. දරුවා පරිවාස භාරයේ රෝහලේය.දරුවා අතැර යන්නට ඔවුන් ගත් තීරණය හා ඊට පසුබිම්වන කතාව මේ දෙන්නාගෙන් මේ වනවිට පොලිසිය සටහන් කරගෙන තිබෙන අතර දැනට සිදු කර ඇති පාපොච්චාරණය මෙසේ පෙළ ගැසේ.දමිළ ජාතික 25

ස්ථිර රැකියාවක් නැතිව කසාද බෑ කිව්වා. ඒකයි දරුවා අතෑරියේ | කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ ඈත්තම කතාව… Read More »

paffrel talk

අප්‍රේල් 25 ඡන්දෙ ට ඉඩක් නැහැ – පැෆ්රල් | නීතිය ගණං ගන් නෑ ඡන්දෙ කල් දාන්න ආණ්ඩුවේ 30 වන උත්සාහයත් යොදලා… (Video)

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට

අප්‍රේල් 25 ඡන්දෙ ට ඉඩක් නැහැ – පැෆ්රල් | නීතිය ගණං ගන් නෑ ඡන්දෙ කල් දාන්න ආණ්ඩුවේ 30 වන උත්සාහයත් යොදලා… (Video) Read More »

nandalal weerasinghe

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්…

‘ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය. මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්… Read More »

nirosha virajini

“..පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා..අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා..” – නිරෝෂා විරාජිනී..(PHOTOS)

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජනී කියන්නේ. ඉතින් ඇය නොමැති සංගීතය ලෝකයක් ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ වගේම මේ වන විට ඇය රියැලිටි තරග වලින් ගුරුහරුකම් ලබා දෙමින් විනිසුරු මඩුල්ලේ කටයුතු කරනවා.එදා පටන් අද දක්වාම ආව ගමන තුළ ඇයට අධික රසික පිරිසක් මුණ ගැහිලා තියෙනවා. ඇය වගේ ඉතාමත් ප්‍රසිද්ධ

“..පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා..අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා..” – නිරෝෂා විරාජිනී..(PHOTOS) Read More »

Scroll to Top