Government

id driving

අලුත් හැඳුනුම්පත,රියැදුරු බලපත්ර කඩදාසි කොලයකින් නිකුත් කරයි. මේවට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ…

රටේ පවතින ආර්තික තත්වයත් සමග සියලුව රාජ්ය සේවාවන් වල කඩදාසි හිගයක් පවතියි. පවතින කඩදාසි හිගය හෙතුවෙන් ID, Diiving License, Insurance පවා මේ වනවිට කඩදාසි කොලයකින් නිකුත් කරයි.

අලුත් හැඳුනුම්පත,රියැදුරු බලපත්ර කඩදාසි කොලයකින් නිකුත් කරයි. මේවට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ… Read More »

punaruththapana panatha

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා අද (18) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි. එහිදී පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 06ක් හිමිවිය. පසුව එම පනත කාරක සභා අවස්ථාවේදී සලකාබලා සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ අනුව කථානායකවරයා සඳහන් කළේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි. Read More »

female court judge

මහෙස්ත්‍රාත්වරියට එරෙහිව පොලිස්පතිවරයාගෙන් පෑමිනිල්ලක්, අන්තරේ සිරිධම්ම හිමියන්ට සිංහල බෙහෙත් ලබාගැනීමට ඉඩදුන් නිසා මහෙස්ත්‍රාත්වරිය ගැන පැමිණිල්ලක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් ඉයේ (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබීය. ඒ, සැකකාර පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට දේශීය ඖෂධ සහ පෝෂණ අතිරේක ලබාදීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර්

මහෙස්ත්‍රාත්වරියට එරෙහිව පොලිස්පතිවරයාගෙන් පෑමිනිල්ලක්, අන්තරේ සිරිධම්ම හිමියන්ට සිංහල බෙහෙත් ලබාගැනීමට ඉඩදුන් නිසා මහෙස්ත්‍රාත්වරිය ගැන පැමිණිල්ලක් Read More »

sambahanaya

කාන්තාවන්ට පිරිමි සහ පිරිමින්ට කාන්තාවන් ඈල්ලිම තහනම් – සම්බාහනයට අලුත් නීති (ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්)

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත වීමට හැකි වන ලෙස නව නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහලුව සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම හේතුවෙන් මෙම නව නීති සම්පාදනය කරන බවයි. මේ අනුව සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි

කාන්තාවන්ට පිරිමි සහ පිරිමින්ට කාන්තාවන් ඈල්ලිම තහනම් – සම්බාහනයට අලුත් නීති (ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්) Read More »

norochchole

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර…

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන විදුලි වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් සඳහන් කරනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට දීමට රජයේ සැලැස්මක් ඇති බවයි. 

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර… Read More »

sahal nomile

රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට – ලැබෙන පිරිස මෙන්න…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි. මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙම සහල් කිලෝ 10 ලබාදීම සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව

රජයෙන් සහල් 10kg බැගින් මාස දෙකක් ජනතාවට – ලැබෙන පිරිස මෙන්න… Read More »

arrck bottle

මත්පැන් බෝතල් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක්

දිවයින පුරා මත්පැන්හල්වල අලෙවියට ඇති මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය අලවා නොමැති සහ ව්‍යාජ ස්ටිකර අලවා ඇති බෝතල් වැටලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව මත්පැන්වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට එම දෙපාර්තමේන්තුවට තොරතුරු

මත්පැන් බෝතල් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් Read More »

ranil vickramasinghe

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු

මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකරන බවත්, එදින පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව මෙන්ම අඩු වියදමකින් පැවැත්වීම සඳහා උළෙල පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනම සිදුවන බවත්

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු Read More »

new tax 2023

මේ වසරේදී ජනතාව මතට රුපියල් බිලියන 922 ක වැඩිපුර බද්දක්

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් සමාගම් ආදායම් බද්ද මගින් ලබාගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම මුදල රුපියල් බිලියන 603 ක්. එමෙන්ම එකතු කළ අගය මත බද්ද එනම් වැට් බදු මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ. 2022 වසරේ එකතු කරන ලද සමස්ථ බදු ප්‍රමාණය රුපියල්

මේ වසරේදී ජනතාව මතට රුපියල් බිලියන 922 ක වැඩිපුර බද්දක් Read More »

biththara

බිත්තර ආනයනය නවතියි

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. ඒ අනුව බිත්තර ආනයනය කිරීමට රජය ටෙන්ඩර් කැඳවා ඇති පසුබිමක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඉයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉයේ අවධාරණය කළේ

බිත්තර ආනයනය නවතියි Read More »

Scroll to Top