Government

v8

V8 රිය බෙදාගන්න බෑරිව සෞඛ්‍ය අමාත්‍යාංශය උණුසුම් වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක භාවිත කරන වී 8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් එහි ප්‍රවාහන අංශයේ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ භූමියේදී ඇගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඊයේ (24) සවස උණුසුම් තත්ත්වයක් හටගත්තේය.ප්‍රවාහන අංශ නිලධාරීන් පිරිසක් මෙම ජීප් රථයට පිටවීමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගේට්ටු වසා දැමීමත් සමග එම උණුසුම් තත්ත්වය හටගත් […]

V8 රිය බෙදාගන්න බෑරිව සෞඛ්‍ය අමාත්‍යාංශය උණුසුම් වෙයි Read More »

sewaka vatup

සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කරයි. අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, එලෙස සිදුකිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයාගැනීමේ අභියෝගය රජයට මුහුණදීමට සිදුනොවන බවය. වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම ඉන් වැළකී යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක් Read More »

imf

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය

අපහසුවෙන් වුවද බදු බර දරාගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉයේ (24) පැවසීය. ඉයේ (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණද දීර්ඝ සාකච්ඡාවලින් පසුව එය

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය Read More »

for election

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ඉයේ (24) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදීය. මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක් Read More »

sisil premajantha

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිරවී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත Read More »

rajya sewakayange

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක් Read More »

srilanka china

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්…

ජනතාව ගැන නොතකා ගත් තීරණවලින් ඇතිවූ ආර්ථීක අර්බුධයෙන් ඇද වැටුනු රට දැන් ජාත්‍යන්තර භූදේශපාලනයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි. ඇතිවූ ආර්ථික අසරණකම නිසා දැන් අපි රට රටවලින් ආධාර උපකාර යදින තත්ත්වයට පත්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට අදාලව ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටි ණය සහන සහතිකයට චීනය ඊයේ

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්… Read More »

pucsl

ජනපති මැදිහත්ව මහජන උපයෝගීතා කොමිසම දෙකඩ කර විදුලි බිල් ඉහළට

පසුගිය දිනවල විදුලි ගාස්තු යළි විශාල වශයෙන් ඉහළ දැමීමට කැබිනට් ඇමතිවරයා හා ජනපතිවරයා තීරණය කර ඊට සූදානමින් සිටි නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තීරණය අසාධාරණ බව දක්වමින් ඒ ගැන විමර්ශනයක් කිරීමට කල් ඉල්ලූ අතර අසාධාරණයක් සිදුවේ නම් නීති මගට යාමට පවා සූදානම් බව දන්වා සිටියේය. කැබිනට් ඇමති හා ජනපති එක් පසෙක සිටිමින් කෙසේ හෝ විදුලි

ජනපති මැදිහත්ව මහජන උපයෝගීතා කොමිසම දෙකඩ කර විදුලි බිල් ඉහළට Read More »

air force

ගුවන් හමුදාවේ වැටුප් ගෙවීමේ වෙනසක්…

මේ වනවිට ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමද අර්බුදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ වැටුප් ගෙවීමට අදාලව ගුවන් හමුදාවේ නිලධාරීන්ට වැටුප් ගෙවීම කොටස් දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ගුවන් හමුදා මුලස්ථානය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ඒ අනුව, මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් ගෙවීම

ගුවන් හමුදාවේ වැටුප් ගෙවීමේ වෙනසක්… Read More »

election date

මෑතිවරණයට දින තින්දුයි…

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කළේ ය. පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන්නේ ය.

මෑතිවරණයට දින තින්දුයි… Read More »

Scroll to Top