Government

tax again

මසකට 45 000ක් උපයන අයගේ පටන් ආදායම් බද්දක්…

රුපියල් 45,000 ඉක්මවා මාසික ආදායම් ලබන පුද්ගලයන්ටද නව බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි. ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණ බදු අය කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ සඳහා ඇහුම්කන් නොදෙන්නේ නම් අධිකරණය හමුවට […]

මසකට 45 000ක් උපයන අයගේ පටන් ආදායම් බද්දක්… Read More »

passport change

මේ වසරේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්.

මේ වසරේ සිට විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (27) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. මෙම ක්‍රමය ලෝකයේ බොහෝමයක් රටවල් භාවිත කර බවත්, නව ගුවන් ගමන් බලපත්‍රය සඳහා ජීවදත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් (චිප් එකක්) අලුතින් ඊට එකතු

මේ වසරේ සිට ගුවන් ගමන් බලපත්‍රයේ වෙනසක්. Read More »

india tour

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති. එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50 Read More »

mobile phones helidarawwa

මෙරටට ගෙන්වන ජංගම දුරකථන ගැන භයානක හෙළිදරව්වක්…

රජයට හිමි විය යුතු බදු ආදායම අහිමි කරමින්, රටේ ආරක්ෂාවටද තර්ජනයක් වන ආකාරයට ජාවාරමක් ලෙස පාර්සල් අදින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව ජංගම දුරකථන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිළි කර තිබෙනවා පසුව අදාල ගැටළු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාව වෙත යොමු

මෙරටට ගෙන්වන ජංගම දුරකථන ගැන භයානක හෙළිදරව්වක්… Read More »

janapathi niwasin hamuwu mudal

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව ඔහු පිළිබඳ විනය පරීක්ෂණයක් මාස 06ක් තුළ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය

ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

maco

නිදහස් දිනය වෙනුවෙන් කතාකල තරුනයෙකු අත්තඩංගුවට/ ගත් හේතුව

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා.   පොලීසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට

නිදහස් දිනය වෙනුවෙන් කතාකල තරුනයෙකු අත්තඩංගුවට/ ගත් හේතුව Read More »

srilankan airline salary

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් සේවයෙන් ඉවත්වී ඈත | ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ පඩි කියද?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඒ අනුව ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් සේවයෙන් ඉවත්වී ඈත | ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ පඩි කියද? Read More »

ranil wickramasinghe reet

ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි උපාලි අබේරත්න කොමිසම් නිර් දේශ ගැන නීතිපති කළ ඉල්ලීම | කොමිසමේ නිර් දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකළ රිට් පෙත්සමක්…

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ඉයේ (25) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල්

ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි උපාලි අබේරත්න කොමිසම් නිර් දේශ ගැන නීතිපති කළ ඉල්ලීම | කොමිසමේ නිර් දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ විසින් ගොනුකළ රිට් පෙත්සමක්… Read More »

prasident house money

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඈතුලුවී සොයාගත් මුදල් සම්බන්දව පොලිස්පති ට සිතාසි

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ එහි තිබී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා ඉයේ (25)පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය. එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඈතුලුවී සොයාගත් මුදල් සම්බන්දව පොලිස්පති ට සිතාසි Read More »

Scroll to Top