ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි
නිදහස සම්බන්ධයෙන් කථාකරන අද මෙරට ආර්ථික නිදහස සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු වැඩි වශයෙන් කථාකරන වටපිටාවක් මේවනවිට නිර්මාණය වී තිබෙනවා. ඒ, අන් කවරදාකටත් වඩා ජනතාව මේවනවිට රටේ ආර්ථිකය හේතුවෙන් බැට කන තත්ත්වයකට පත්ව තිබීමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල ද සෙසු ජාත්‍යන්තර මුදල් ඒකකවලට සාපේක්ෂව ඉහළ අගයතින් කඩා වැටී තිබෙනවා. අමෙරිකානු ඩොලරයට […]
ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි Read More »