Government

fake medicine

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක්

රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය. මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන් […]

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක් Read More »

vibaga yal yavi

මෙම වසරේ පැවැත්වෙන සියලු ජාතික විභාග කල්යාමේ අවදානමක්

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාතික මටටමේ පාසල් විභාග කල් යෑමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, මේවනවිට පැවැත්වෙන පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම විශ්ව විද්‍යාල මහාචාර්ය හා ආචාර්යවරුවන් වර්ජනය කිරීම හේතුවෙන්. මෙවර එම කටයුතුවලට සිය සාමාජිකයන් එක් නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඔවුන්

මෙම වසරේ පැවැත්වෙන සියලු ජාතික විභාග කල්යාමේ අවදානමක් Read More »

deshapalanaya kade yana hamuduruwo

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇතැයි වාර්තා වනවා. මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. මේ අනුව ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන

ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න | මසකට ඉන්ධන ලීටර් 250 මාසයක් ගානේ ලබා දීලා Read More »

education abroad

ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්න මෙන්න ලාංකියන්ට ශිෂ්‍යත්ව වරම්…

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විවිධ මට්ටම් හරහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200 ක් පමණ සඳහා අයදුම්පත් කැඳවනු ලබනවා. මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ කීර්තිමත් ඉන්දියානු ආයතනවල සහ විශ්ව විද්‍යාලවල විෂය වසම් හරහා අධ්‍යයනය සඳහා වන නමුත් වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණ සහ නීති පාඨමාලා ඇතුළත් නොවේ. මෙය ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පමණක්

ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්න මෙන්න ලාංකියන්ට ශිෂ්‍යත්ව වරම්… Read More »

prasident palace money

අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගත් ඒ සල්ලි ටික මට ඕනේ – ගෝඨාභය ඉල්ලලා

අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉයේ (08) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේය.

අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගත් ඒ සල්ලි ටික මට ඕනේ – ගෝඨාභය ඉල්ලලා Read More »

paye tax

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය

වැටුප් මත බදු අය කිරීමෙදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි. ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කර තිබේ.

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය Read More »

teacher

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න Read More »

pucsl

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම්

මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඉයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය. එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම් Read More »

tax

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් ලෙස පුද්ගල ආදායම මත බදු පැනවීම සිදුකළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි. උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි Read More »

police viyadam

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද?

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති  ඇස්තමේන්තුව 2018 වර්ෂයේ ඇස්තමේන්තුගත මුදලට වඩා හය ගුණයක් වැඩි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ඇස්තමේන්තු කරන ලද විශාල වියදමට එරෙහිව මහා භාණ්ඩාගාරයට විරෝධතා ගොනු කිරීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව ය.පොලිස් දෙපාර්තමේන්තුව විසින් අසාමාන්‍ය මිල අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම පිළිබඳව

පොලීසියේ මැතිවරණ වියදම් ඇස්තමේන්තුව 06 ගුණයකින් ඉහළ ගියේ කොහොමද? Read More »

Scroll to Top