ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා…
මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරැදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා ඉකුත් වසර දහයක කාලය තුළදී රටින් පිටමං කර ඇති ධනස්කන්දයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි ග්ලෝබල් ෆයින්ස් ඉන්ටග්‍රිට් (Global Finance Integrity) ආයතනය නිකුත් කළ වාර්තාවක සදහන්වේ. එම ධනස්කන්දයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 14 […]
ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා… Read More »