ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි.
ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය […]
ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි. Read More »