Government

deisel peice

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ..

බලශක්ති ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයක සදහන් වෙන ලෙස ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි… බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා ගෙන් කළ විමසුමකදී පෙන්වා දුන්නේ , ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නොමෑති බවයි. මෙවෑනි තත්ත්වයක් මත ඩීසල් […]

ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ.. Read More »

මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. !

දුම්වැටිවල හා මත්පැන් මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙ… DCSL සමාගම විසින් සියලුම මත්පැන් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙ… ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇත… ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද

(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. ! Read More »

job va 1

විදේශ රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාවක්….. ඉක්මනින්.. !

විදෙශ සේවා නියුක්ති කාර්යන්ශය මගින් නිකුත් කරන ලද ඔක්තොබර් මසට අදාල විදේශ රෑකියා පොල… PDF බාගතකරගන්න… මේවෑනි වටිනා අවස්තා ගෑන දෑනගන්න අපගේ Whatsup Group එකට එකතු වේන්න… https://chat.whatsapp.com/IdTvgAkgZoK4EHPm6jd8jw

විදේශ රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාවක්….. ඉක්මනින්.. ! Read More »

රෑකියා අහිමිවීමේ ලකුනු

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….!

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන , කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවකයින් සහ සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි , සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත ලෙස පාඩු ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බව ඔවුහු පෙන්වා දෙති… කොවිඩ් රොගය

සේවකයන් ලක්ෂ දෙකකට රෑකියා අහිමිවීමේ ලකුනු.. ඔබත් ඒ අතරද….! Read More »

new taxes

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න….

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් නම් කරන ලද බදු ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක වෙයි. වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදු කිරිමට නියමිතයි. නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140 ක් වේ… මුදල් රාජ්‍ය අමාත්‍ය‍ ෂෙහාන් සේමසිංහ මහතා පැවසු පරිදි පවතින ආර්ථික

අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න…. Read More »

රජයේ නිලධාරීන්ට හිතුමනාපෙට Facebook ලිවීම තහනම්

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්…

රජයේ නිලධාරීන් හට , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඈත… අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති , ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි 2 වැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්… Read More »

ජපානයේ රෑකියා අවස්තා

ජපානයේ රෑකියා අවස්තා

පුහුනු ශ්‍රමිකයන් සදහා ලබන වසරේ වෑඩි රෑකියා අවස්තා ලබාදෙන බවට ජපාන විදේශ අමාත්ය යොශිමාසා හයාශි මහතා පවසනවා… රනිල් වික්‍රමසින්හ මහතා ජපානයේ නිල සන්චරය අතරතුර ඔහු මේ බව පවසා ඈත… ඉදිරියේදී ආයොජන අවස්තා සලකා බලනබව ඒ මහතා වෑඩිදුරටත් සදහන් කර ඈත…

ජපානයේ රෑකියා අවස්තා Read More »

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

හෙට (23SEP) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…

හෙට (23SEP) සිට 25 දින දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙම පියවර ගැනීමට හේතුවී ඇත. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් වරුවේදී පැය 01ක විදුලි කප්පාදුවක්

හෙට (23SEP) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි… Read More »

අත් පා මුඛ රෝගය

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි…

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ ඈති නම්, පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. සුදු වතුර පිරුණු බිබිලි ශරිරයේ අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි කට වටේ රතු ළප දරුවන්ගේ කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු

ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි… Read More »

රාජ්ය සේවකයන්ගේ ඈදුම වෙනස් වෙයි

රාජ්ය සේවකයන්ගේ ඈදුම වෙනස් වෙයි…

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඉවදෙශ කටයුතු හා පලාත් පාලන අමත්යාන්ශය තිරනය කර තිබෙනවා. කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා ඔසරිය, සාරිය හෝ ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් නිකුත් කර තිබෙනවා. සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු

රාජ්ය සේවකයන්ගේ ඈදුම වෙනස් වෙයි… Read More »

Scroll to Top