Government

bimathin riya peddoth

බීමතින් රිය පැදෙව්වොත් ආයේ ඇපත් නෑ රියත් නෑ.

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි. මෙම නව තීරණයත් සමඟ අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට […]

බීමතින් රිය පැදෙව්වොත් ආයේ ඇපත් නෑ රියත් නෑ. Read More »

youtube copyright

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණ කිහිපයක්…

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ, පද රචකයාට, සංගීතඥයාට සමානව ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීමට අදාළව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. අද (27) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව ලබාදීම පිළිබඳව මෙන්ම ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණ කිහිපයක්… Read More »

LGBTIQ

සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා තවදුරටත් ශ්‍රී ලංකාවේ සාපරාධී නොවේ – ගැසට් කරයි

ශ්‍රී ලංකාව තුළ සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා පවත්වායාම සාපරාධී වරදක්ලෙස හැඟවුම් කරමින් පැවති නීතිමය තත්වය වෙනස් කරන්නට රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ ඒ අනුව සමරිසි සබඳතා (LGBTIQ stands for “lesbian, gay, bisexual, transgender, intersex, queer) නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් මීට ඉහත පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නීතීඥ

සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා තවදුරටත් ශ්‍රී ලංකාවේ සාපරාධී නොවේ – ගැසට් කරයි Read More »

sim card

මියගිය අයට සිම් දීම තහනම්…

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට

මියගිය අයට සිම් දීම තහනම්… Read More »

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි

රනිල් වික්‍රමසිංහ රජයේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා යනු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් විහිළුවකට ලක්වන පුද්ගලයෙක් වනවා. ඔහු ඉතාමත් පහත් පෙළේ අසභ්‍ය වචන යොදාගනිමින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන අතර ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පෙනෙන්නට නැහැ. පසුගියදා පැවති වැඩවර්ජනය අතරතුර නාලින්ද ධනරංජන් නැමැති පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ වෙද නලාවක් කරලාගත්

රනිල්ගේ “පුත්තලමේ” රාජ්‍ය ඇමති ආයෙත් බුරුවෙකු වෙයි Read More »

policepathi deshabandu thennakoon

පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලබන සතියේ සිට දේශබන්දු තෙන්නකෝන්…

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන් වෙත ද දැනුම්

පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලබන සතියේ සිට දේශබන්දු තෙන්නකෝන්… Read More »

moter rathyak navika hamudawata

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය. ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට… Read More »

credit insurance corporation

ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්…

ශ්රීස ලංකා අපනයන ණය රක්ෂණ  සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් පවත්වන ලෙස පොදු  ව්යායපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  (කෝප් කමිටුව) එම සංස්ථාවේ ප්රලධානීන්ට උපදෙස් දුන්නේය. මේ අතර එම සංස්ථාවේ දූෂණ හා අක්රසමිකතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට කෝප් කමිටුව  සිය දැඩි අප්රතසාදය පළ කළේය. එසේම මෙම ආයතනය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංමශයට අනුබද්ධ අභ්යීන්තර

ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්… Read More »

govenment employee election candidates

මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න…

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු යැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එම කොමිසමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න… Read More »

expired tear gas srilanka

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා…

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිදහස් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමාජය හා ආගමික මධ්‍යස්ථානයේ (CSR) විමර්ශන කණ්ඩායම විසින් නිකුත් කරන ලද සුවිශේෂී වාර්තාවකින් පොලිසිය විසින් භාවිතා කරන ලද කඳුළු ගෑස්වල තත්ත්වය පිළිබඳ විස්මිත කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඊට අනුව ගාලුමුවදොර අරගලයේදී පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස්වල කල් ඉකුත්වන දිනයන් වසර 20කට අධික

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා… Read More »

Scroll to Top