Government

මත්පැන් සතොසටත්

මත්පැන් සතොසටත් \ ස්තාන

සුරාබදු ආදායම් වැඩිකිරීමේ පියවරක් වශයෙන් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් සිදු කොට ඇත. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය (සුරාබද්දට යටත් ද්‍රව්‍ය) යටතේ සුදුසුකම් සපුරා ඇති සියලු සතොස වෙළෙඳසල් වෙත කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීමට කටයුතු සම්පාදනය වෙමින් පවතියි. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත […]

මත්පැන් සතොසටත් \ ස්තාන Read More »

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

පළාත් සභා , පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් රජයේ නිලධාරින් විසින් අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සිදු කළහොත් ඒ පිළිබඳ දැන්වීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඈත. 1905 කෙටි දුරකථනය ඔස්සේ අමතා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක්

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක් Read More »

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි..

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි..

 සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි , රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට www.know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී ඇත. තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි ස්වයං පරීක්ෂණයක් කර ගැනීමට

HIV AIDS රොගය තමාට වෑලදී ඈද්දෑයි තමන්ටම හොරෙන් බලාගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙයි.. Read More »

පොලිසියට නඩු - කඳුළු ගෑස් පිලිබද

පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද

උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම , කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන , තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා ඇතුළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කලේය. එම තොරතුරු නොවැම්බර් 14 පෙර මුදාහරින ලෙස කොමිෂන් සභාව , ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.

පොලිසියට නඩු – කඳුළු ගෑස් පිලිබද Read More »

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපති රනිල් අවසර ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ  ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය මත QR කේත ඉන්ධන ලබා දීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බවයි. අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත…

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට Read More »

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…!

කතානායකවරයා (20) අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ කෙටුම්පත එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව  හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් පසුව එය සම්මත කළ යුතු බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි…

අරගලකරුවන් , ප්‍රචණ්ඩකාරීන් හිරකිරීමට යොදාගෑනීමට උත්සාහ කල පුනරුත්ථාපන පනත් කෙටුම්පතෙන් ඔවුන් හැලේ !ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…! Read More »

18 අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීම නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යයන්තර කන්ඩායමක්

18 අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීම නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යයන්තර කන්ඩායමක්

අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීමට ආණ්ඩුව ගනුලබන මර්දනකාරී ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සදහා සහභාගී වන ලෙස කරනු ලැබූ ඉල්ලීම් පිළිගනිමින් නිදහස හා සාමකාමී රැස්වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු හා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ට්විටර් නිවේදන නිකුත්කර ඇත. එම උද්ගොශන පෙලපාලිය කෑලනිය විශ්වවිද්‍යයාලය අසලින් අද දහවල් 12ට ආරම්බවීමට නියමිතයි… (adsbygoogle

18 අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීම නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යයන්තර කන්ඩායමක් Read More »

powercut

(18) අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20කි. 18 සිට 21 දක්වා කාලසටහන මෙන්න !

අද (18) මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඈති විදුලි කප්පාදු කාලසටහන.  සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත වන්නේ සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වෙලාවන්..

(18) අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20කි. 18 සිට 21 දක්වා කාලසටහන මෙන්න ! Read More »

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක පහල මහල සම්පූර්නයෙන්ම හිස් කරයි

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක සම්පූර්නයෙන්ම හිස් කරයි. හේතුව මෙන්න

දියවන්නා ඔයේ ජල මට්ටම , අධික වර්ෂාව හේතුවෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබෙ.. නාවික හමුදාව කියා සිටින්නේ දියවන්නා ඔයේ ජල මට්ටම වේගයෙන් වැඩිවෙමින් පවතින බෑවින් , වැසි තත්ත්වය ඉදිරි දිනවලද පෑවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි.. මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීමට , දියවන්නා ඔය සීමාවේ

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක සම්පූර්නයෙන්ම හිස් කරයි. හේතුව මෙන්න Read More »

ඉදිරි පැය 24 මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්

ඉදිරි පැය 24 මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්

ඉදිරි පැය 24 කාලය තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. සුළු ගංවතුර තත්වයක් පවතින කළු ගගේ ජල මට්ටම තවත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි… මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟේ ජලමට්ටම ඊයේ(16) පස්වරු 4යි 15 වන විටත් අඩි 8යි අඟල් 23ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි

ඉදිරි පැය 24 මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් Read More »

Scroll to Top