මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්න අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා. මේ වන විටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර […]
මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි. Read More »