Government

ca1a11bc3c7c03d8530aaa0a8847180b5d538d33

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම් […]

අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග Read More »

92

පාසල් අසලට බුද්ධි අංශය යොදවයි – හේතුව මෙන්න..

පාසල් ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ය. ඒ පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින් ය. මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පාසල් ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත්

පාසල් අසලට බුද්ධි අංශය යොදවයි – හේතුව මෙන්න.. Read More »

download 1 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා. පිළිතුරු පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් සියල්ල අවසන් බැවින් ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ. පසුගිය මැයි මාසයේදී 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණු අතර, අපේක්ෂකයන් පන්ලක්ෂ 17,486 ක් ඒ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.. Read More »

download

රටටම තීරණාත්මක 8 වෙනිදා..!

2023 අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්වෙන මුදල් ප්‍රමාණ පිළිබඳව  අයවැය කාරක සභාවේ විවාදය අදින් ඇරඹෙන අතර එය දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  අයවැය දෙවනවර කියවීම හෙවත් ජනාධීපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා. වැඩි ඡන්ද 37 කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත

රටටම තීරණාත්මක 8 වෙනිදා..! Read More »

maxresdefault

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පසුගිය 14 වන දායි. ඒ අනුව දින 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව යි අද පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ. අනතුරුව අයවැය තුන්වන

අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE) Read More »

85021580 85021579 1

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක්

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු ඉල්ලූ බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ. එම

මහින්දට 2578ක කාර් ය මණ්ඩලයක් Read More »

fhfj

QR ක්‍රමය ඉවතට..? ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..!

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ

QR ක්‍රමය ඉවතට..? ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..! Read More »

collage

උප්පැන්න සහතිකය අලුත් වෙයි..!

මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.   ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි

උප්පැන්න සහතිකය අලුත් වෙයි..! Read More »

Polish 20221028 115044227

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්..

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50 ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් ය. පසුගිය දිනවලදී රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙසය. ඒ අනුව එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 06 ක් පමණ

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්.. Read More »

visit visa

සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි..

සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි.. Read More »

Scroll to Top