Government

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]

කංසා ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න Read More »

Polish 20221028 115044227

මාර්ග නීති කැඩුවොත් රියදුරු බලපත්‍රය අත්හිටුවයි..වැරදි අනුව ලකුණු ක්‍රමයක්..එම වැරදි මෙන්න.

අවුරුදු අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) ජනවාරි සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) ප්‍රකාශ කළා. ඒ අනුව රිය පැදවීමේදී සිදුවන වැරදි 32ක් සම්බන්ධයෙන් ලකුණු කැපීම සිදුවන බවත්, ලකුණු 24ක් කැපී ගියහොත් එම රියැදුරුගේ රියැදුරු බලපත්‍රය වසරක කාලයක්

මාර්ග නීති කැඩුවොත් රියදුරු බලපත්‍රය අත්හිටුවයි..වැරදි අනුව ලකුණු ක්‍රමයක්..එම වැරදි මෙන්න. Read More »

Nandalal

ලබන මාසය ගැන මහබැංකු අධිපතිගෙන් තීරණාක්මක විශේෂ දැනුම් දීමක්..

ශ්‍රී ලංකාවට දෙසැම්බරයේ දී අයි.එම්.එෆ්. ඉලක්කය අතපසු වුවත්, ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද විශ්වාසයක්, බලාපොරොත්තුවක් තබාගත හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් අමරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ. රටේ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පෙරමුණේ තබා ගනිමින්

ලබන මාසය ගැන මහබැංකු අධිපතිගෙන් තීරණාක්මක විශේෂ දැනුම් දීමක්.. Read More »

newsweb 800 x 600 38

ගෘහ සේවයට යන ශ්‍රී ලංකික කතුන්ට හාම්පුතුන් සතුටු කරන හැටිත් පුහුණු කරලා

ගෘහ සේවය සඳහා රට යන කාන්තාවන්ට ආරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බව CIDය අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් එම පුහුණුවීම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මෙහි දී මැදපෙරදිග රටවල හාම්පුතුන් සමග ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල

ගෘහ සේවයට යන ශ්‍රී ලංකික කතුන්ට හාම්පුතුන් සතුටු කරන හැටිත් පුහුණු කරලා Read More »

download 3

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච් Read More »

download 2

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට

ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇගවීමක් කර තිබෙනවා. ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ලොව රටවල් 32ක මුදල් ඒකක පිළිබද සිදු කළ සමීක්ෂණයකදීයි. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කඩා වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම

ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට Read More »

download 1 1

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

මත්පැන් බෝතල් සදහා අලවනු ලබන ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් වෙළදපොලේ නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ, මෙම ව්‍යාජ ස්ටිකර් හේතුවෙන් ආණ්ඩුවට ලැබිය යුතු සුරාබදු ආදායම අහිමි වෙමින් ඇති බවයි. ව්‍යාජ ස්ටිකර් තොගයක් වෙළදපොලේ තිබී මීට පෙර සොයාගත්

මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.. Read More »

download 1

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් Read More »

ranil 7

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක්

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල්

මුදල් අච්චු ගැසීම පිළිබඳ හෙළිදරව්වක් Read More »

Nandalal

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී මේ

මහ බැංකු අධිපති තමාගේ වැටුප හෙළිකරයි Read More »

Scroll to Top