Government

image bbd2054619

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසන්නේ,2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළා.   මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ, 2023 මුල් කාර්තුවේ සිට මාර්ගගත […]

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් Read More »

images

ඔයා ගාව හරි සුවඳයි..” සිසුවා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්..!

හොරණ අධයාපන කලාපයේ පාසලක ගුරුවරියක්, 15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළයි රිමාන්ඩ් කර තිබේ. එනම්,මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි. අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ හැදී වැඩී ඇතැයි

ඔයා ගාව හරි සුවඳයි..” සිසුවා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්..! Read More »

download

ගත වූ මාස 10 තුළදී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් හෙළිවූ දේ..

අද දින(1) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ කාරක සභා අයවැය විවාදයට ලක් කළ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධීන් 12000ක් මෙම වසරේ මුල් මාස 10 ඇතුලත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තාවී ඇති බවයි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමුන් හිංසනයට පත්කරමින්,

ගත වූ මාස 10 තුළදී, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් හෙළිවූ දේ.. Read More »

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින්

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙතැනින් Read More »

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය

COLOMBO (News 1 st ) – පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි. අද(01) පෙරවරුවේ බත්තරමුල්ලේ පැවති මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය හා නිවාරණය පිළිබඳව ජාත්‍යන්තර සැසියට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බන්ධනාගාර තුළ තදබදයක්

රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට විශේෂ කාර්ය බලකාය Read More »

22 63875a11d2083

විදුලි බිල ඉහළ දැමේ..

විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ එනම් 2023 ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ. යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ

විදුලි බිල ඉහළ දැමේ.. Read More »

Amarakeerthi Athukorala 2

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළ දී පසුගිය දා මියගොස් තිබෙන බව වාර්තා වනවා. සැකකාර රැඳවියාගේ මිය යෑමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරු, බන්ධනාගාරය තුළදීම මියයයි.. Read More »

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

ශ්‍රී ලංකාවේ චීන ණය ගැන අලුත්ම වාර්තාව එළියට Read More »

jblbjl

IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මුල්‍ය අරමුදල ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය මුල්‍ය

IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි Read More »

download 4

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස

මැයි 9 වනදා ගිනි තැබීම් හේතුවෙන් නිවාස සහ දේපල හානි වූ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කුලී පදනම මත වසරක කාලයක් සඳහා නිවාස ලබාදීමට තීරණය කර තිබෙනවා. නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මේ අනුව මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට කලල්ගොඩ, වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලැබෙන බවයි. මැයි මස 9 වන අරගලය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවල

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක්ට ආණ්ඩුවෙන් නිවාස Read More »

Scroll to Top