Government

Polish 20221206 120423345

ඇමතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් කියලා.. එයාලා කියන දේවල් අපි කරන්නේ නෑ.. මම යන්නෙත් නෑ.!

ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සදහන් කරයි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කිංස්ලි රණවක වෙත දැනුම්දී ඇති බව අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය. මේ […]

ඇමතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් කියලා.. එයාලා කියන දේවල් අපි කරන්නේ නෑ.. මම යන්නෙත් නෑ.! Read More »

dolawatta 825x380 2

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක නිවාඩුවක්.!

පාර්ලිමේන්තුව මෙම වසරේ අවසන් දිනය ලෙස එළඹෙන (13) වැනිදා රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 2023 ජනවාරි මස (17) වැනිදා වේ. 2023 නව අයවැයෙන් පසු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇති බවත් ජනවාරි මස (17) වැනිදා නව වසරේ පළමු රැස්වීම පැවැත්වෙයි. 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම තෙවැනි

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක නිවාඩුවක්.! Read More »

kkl

EXCLUSIVE – කංචන, බන්දුල, කෙහෙළියගේ ඇමති පට්ටම් ගැලවෙයි

මේ සතිය තුළ නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට සුදානම් බව වාර්තා වනවා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව කුමාර වෙල්ගම මහතා මිට පෙර අවස්ථාවක කටයුතු කළ පරිදි ප්‍රවාහන අමාත්‍ය ධුරයේ සහ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය

EXCLUSIVE – කංචන, බන්දුල, කෙහෙළියගේ ඇමති පට්ටම් ගැලවෙයි Read More »

images 1

උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න..

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුනට ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිතුමා විසින් තීරණය කර ඇත. සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම් කිරීම සඳහා සුදුසුකම් අයදුම්කරුවන්ගේ පවුලේ මාසික

උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න.. Read More »

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (06) දිනට පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. එම කාලසටහන පහතින්,

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO) Read More »

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ Read More »

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින්

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින් | ඈත්ත විස්තරේ

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අධික වටිනාකමකින් යුත් අශ්වයින් 07දෙනෙකු ආහාර නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම කොට්ඨාසය පවසයි. අමෙරිකානු ඩොලර් මිලියන 35කට ආසන්න වටිනාකමකින් යුත් අශ්වයින් මෙලෙස මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදි පසුගිය මාස 3ක පමණ කාලය තුළ අශ්වයින් තිදෙනෙකු පමණක් මියගොස්

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින් | ඈත්ත විස්තරේ Read More »

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ Read More »

download 2

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ..

ශ්‍රී ලංකා පොලිසියට ලබන වසර සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් සහ උණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබා ගැනීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ. එම ද්‍රව්‍යයන් විදේශයන්ගෙන් ගෙන්වන සැපයුම්කරුවන්ට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇත. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ භාණ්ඩ ආනයනය අපහසු වුවද කලින් ගෙනා ගබඩාවල ඇති භාණ්ඩ තවදුරටත්

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ.. Read More »

dolawatta 825x380 1

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඒ කෙනා මෙන්න

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරනවා. අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තිය නීති ගත කලහොත් පමණක් බවයි. එනිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදාල නීති සම්පාදනය කළ යුතු බවද ඔහු

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. ඒ කෙනා මෙන්න Read More »

Scroll to Top