Government

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම දත්ත අනුව තවදුරටත් පැහැදිලි වන්නේ 2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා ඇති බවය.

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (10) දින පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි  විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ. එම කාලසටහන පහතින්,

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS) Read More »

image 1531977056 33813cf8fa

සතොසෙන් භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරිමක්..

එළඹෙන උත්සව සමය නිසා ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇත. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල

සතොසෙන් භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරිමක්.. Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදු වන හැටි..

මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදු වන හැටි.. Read More »

රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන්

තත්වය දරුණු අතට – රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන් හෙළිදරව්වක්

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත්

තත්වය දරුණු අතට – රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන් හෙළිදරව්වක් Read More »

download 5

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

පාර්ලිමේන්තුවට පිවිසිනෙ මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළා. පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අයවැය සම්බන්ධ වාද විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එලෙස ක්‍රියාකලහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න..

අද (08) සහ හෙය (09) යන දින දෙකේදි පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති. ඊයේ දිනයේ යෙදී තිබූ පෝය නිමිත්තෙන් විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා වුවද අද සිට එය යළිත් පැය 2යි විනාඩි

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න.. Read More »

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විශේෂ පරීක්ෂාව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකයින් සහ කොටුව දුම්රියපලේ කාර්යය මණ්ඩලය එක්ව සිදුකළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ වී එස් පොල්වත්තගේ පැවසුවේ. එහිදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 78 දෙනෙකු

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක් Read More »

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බවයි. මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ Read More »

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි

ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි ඒ පිළිබඳ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම ව්‍යාපෘතියේ ජපාන උපදේශන සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් ඊට අදාළවත් අමතර අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද එම

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි Read More »

Scroll to Top