Government

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්…

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.  එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් 200 ක් පුහුණු කෙරෙන බවයි. මේ අතර, පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.  එහි සභාපති […]

පාසල් සිසුන් මත් උවදුරෙන් බේරා ගන්න ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්… Read More »

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි

දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය

බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි Read More »

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

Blanchard hero

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න.. Read More »

dfvdvf

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ් Read More »

download 2

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි. කැබිනට් මණ්ඩලය සඳහා

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි Read More »

image 4134089fba

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති

විදුලි බිල සම්බන්ධයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ අතර ඒ, විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති Read More »

1661233185 Wasantha Mudalige 6

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුන්නේ ය.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය. Read More »

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් - ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් – ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

ලබන වසරේ ද මෙරට ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. අයවැය හිගය හේතුවෙන් රජයේ ණයබර තවදුරටත් වැඩිවීම ඊට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ලබන වසර වනවිට මෙරට කෘෂිකර්මාන්තයේ යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් – ආර්ථික විශ්ලේෂකයෙක් කියයි Read More »

Scroll to Top