Government

mathdravya tax

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

ඉයේ මධ්‍යම රාත්‍රි යේ සිට සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. දුම්වැටි බද්ධ ද ඉහළ දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ. සාමාන්‍ය දුම්වැටියක බද්ධ ද සියයට 20කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ සියයට 98කින් ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය […]

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට Read More »

janapathi

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා නොගෙනවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබියදී අදාළ ආයතන ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් ජනාධිපතිවරයා එලෙස කරුණු විමසීමක් කර ඇති බවයි ජනාධිපති

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි Read More »

rajayata ayawana mudal

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ණය ලබා ගැනීමේදී රජයට අයවන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ, මේ හේතුවෙන් රජයට අවශ්‍ය මුදල ලබාගැනීම සඳහා විශාල බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවය. අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න Read More »

government employee

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය Read More »

train cancel

අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි | දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් (02) නවතී…

සේවක හිඟය හේතුවෙන් අද (02) දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට තොරතුරු වාර්තා වේ. අද(02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර තිබේ.  දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2ක් ඊට අයත් වන බවයි. ඊට අමතරව මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය බැගින් අවලංගු කර තිබේ. 

අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි | දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් (02) නවතී… Read More »

භාණ්ඩ වර්ග 5ක මිල පහළට

භාණ්ඩ වර්ග 5ක මිල පහළට

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව මිල සංශෝධනය අද (21) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය. ඒ අනුව ලොකු ලූණු

භාණ්ඩ වර්ග 5ක මිල පහළට Read More »

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

ඉයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඉයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. “2311/8 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට,

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ  Read More »

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි.

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි

එළඹෙන වසරේ මාර්තු සිට ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාපවසනවා. ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහ පාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් විදේශ සේවා නියුක්ත කාර්යංශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි Read More »

22 63875a11d2083 1

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට

විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් ! Read More »

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි

අයවැය විවාදය පැවැති කාලයේ දී පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අමුත්තන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය, ජලය, පඩි සහ දීමනා වෙනුවෙන් මෙම මුදල වැයවී ඇති බවයි. අයවැය විවාදය දින 20ක කාලයක් පැවැත්වුණු අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් මස

අයවැය කාල සීමාවට මැතිසබේ වියදම මිලියන 2000යි Read More »

Scroll to Top