Government

kotuwa president house

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට

පෙර සැලසුමකට අනුව ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී පැවසීය. යෝජිත ‘උරුම චතුරශ්‍රය’(Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතය. මෙම සැලැස්ම යටතේ ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඇතුළු […]

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට Read More »

upadidarin

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය…

සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය… Read More »

modification-car

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට

අධික ශබ්දයෙන් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට Read More »

cryptocurrency

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද)

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි. ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද) Read More »

ennath wanchawak

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු Read More »

facebook youtube niyamanaya

යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති

යූ ටියුබ් – ෆේස්බුක් නියාමනය කිරීමට නව පනතක් Read More »

education dipartment

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග – අධ්‍යාපන අමාත්‍යාංශය –

පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට ඒ සඳහා අයැදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි. පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගුරුවරුන් 12,000 ක් විශ්‍රාම ගැනීමත් සමග පාසල්වල මේ

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග – අධ්‍යාපන අමාත්‍යාංශය – Read More »

job vacancy

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවෙන් රෑකියා අවස්ථා…

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමග එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාහි කර්ම සර්විසස් එල්එල්සී ආයතනය සමග සම්බන්ධවී, එම ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ලියාපදිංචි

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවෙන් රෑකියා අවස්ථා… Read More »

biththara mila

පිට රටින් ගේන බිත්තර මිල…

ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 – 42 ත් අතර මිලකට ජනතාවට ලබා දෙන බව ය. බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉයේ (04)  පස්වරුවේ වෙළෙඳ  අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එහිදී ගෙන්වන බිත්තර ප්‍රමාණය, නිරෝධායන සහතික

පිට රටින් ගේන බිත්තර මිල… Read More »

art

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා. දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා Read More »

Scroll to Top