“…මට වාසනාව ගෙනාවේ මගේ කොණ්ඩේ… බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරුයි…” – සඳනි ප්රනාන්දු..(PHOTOS)
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්රනාන්දු කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය මේ දිනවල ගායන ක්ෂේත්රයටත් පිවිසිලා තියෙනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා […]