Entertainment

Maneesha Chanchala Engagement

Maneesha Chanchala Engagement…

ටෙලිනාට්‍ය නිළි මනීෂා චංචලා යුග දිවියට පිවිස තිබේ. රංගන ශිල්පී අශේන් සිරිවර්ධන ඇයගේ මනාලයාය. දෙරණ ටීවී හි විකාශයවූ ‘සිඳු’ ටෙලිනාට්‍ය නිසා ජනප්‍රියවූ මනීෂා ‘සිහින සමාගම’, ‘හාර්ට් කාර්ට්’, ‘අමුතු රසිකයා’ හා ‘ගුග්ලි’ වැනි නාට්‍ය වල රඟපා තිබේ. ඇය අතගත් මනාලයා අශේන් ඇයට මුණගැසෙන්නේ ‘ගුග්ලි’ රංගනය අතරතුරයි. ලියාපදිංචිය අතරතුර ලබාගත් එළිමහන් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

Maneesha Chanchala Engagement… Read More »

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන්

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

samitha mudunkotuwa talk

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS)

ඉර පායා කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසි සමිතා මුදුන්කොටුව මේ වෙද්දී මතකයේ රැඳුණු ගීත ගොන්නකම හිමිකාරියක්. ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය ලද මියුරු කටහඬක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව සහ ඇයගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමඟින් ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. ඒ බව ඔවුන් සමාජ මාධ්‍යයට එකතුකරන ජායාරූප සහ වීඩියෝ පටවලින් දකින්න ලැබෙනවා. ඒ නිසාම ලෝකයා මොනවා කිව්වත් මේ

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS) Read More »

thilini priyamali

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO)

 තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්. ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු විය. ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ, මෙලෙසින්, අපිට කියන්න ඔබේ

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO) Read More »

Dinakshie Priyasad

මම පොඩි කාලේ ගොඩක් කළු නිසා කවුරුත් මාව රඟපාන ගත්තේ නෑ.. නංගිලා දෙන්නා සුදු නිසා එයාල තේරුණා..” – සුරූපී නිළිය Dinakshie Priyasad හෙළිකළ අතීතය..(PHOTOS)

අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි Dinakshie Priyasad කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න දිනක්ෂි පවුලේ ලොකුම දුවයි. මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න

මම පොඩි කාලේ ගොඩක් කළු නිසා කවුරුත් මාව රඟපාන ගත්තේ නෑ.. නංගිලා දෙන්නා සුදු නිසා එයාල තේරුණා..” – සුරූපී නිළිය Dinakshie Priyasad හෙළිකළ අතීතය..(PHOTOS) Read More »

Semini D Iddamalgoda

“…පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා… මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ…” ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ… (PHOTOS)

 රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ. සේමිණි ඉදහිට පුංචි තිරයට ගොඩ වෙනවා වුණත් ඇය නිරූපණය කරන චරිත නම් ප්‍රේක්ෂකයින්ට එසේ මෙසේ අමතක වන චරිත නෙවෙයි. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඇය කියූ කතාවකි මේ.. “මගෙ පාසල් කාලේ සිද්‍ධියක් මම කියන්නම්. මම මියුසස් ගියේ. පාසල් කාලෙදිත් අසාධාරණයක් ලක් වෙච්ච

“…පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා… මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ…” ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ… (PHOTOS) Read More »

tharu and amy love

පිරිමින්ට වඩා එයා කරනව හොදට දැනෙනවලු… බුකියම කැළබූ තරූ සහ එමී ගේ සමලින්ගික ආදර කතාව… (PHOTOS)

තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්‍රියතම යුවළ කිවුවොත් වැරදි නැහැ. මේ දෙන්නාගේ “සමලිංගික ආදර කතාව” ට මේ වෙනකොටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර, චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි. ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, විවාහ වෙන බවත් කියනවා, ඒ වගේම පිරිමි ළමෙක්ට ආදරේ කරනවට වඩා මේ ආදරේ වඩාත් දැනෙන

පිරිමින්ට වඩා එයා කරනව හොදට දැනෙනවලු… බුකියම කැළබූ තරූ සහ එමී ගේ සමලින්ගික ආදර කතාව… (PHOTOS) Read More »

modayange dawasa heduna vidiya

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න…

අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් හැටියට ගැනෙන හරි අපූරු දවසක්නෙ. ඔය එක එක්කෙනාට බොරු කිය කිය මෝඩයා කරන එක විනෝදෙට ගත්ත මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයගෙ දවස ආපු හැටි ගැන වගේම ලෝකෙ පුරාම මේ දවස සමරන්න කරපු එක එක විහිළු ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. සමහරු මේ දවසට ඇස් රතු

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න… Read More »

nadini premadasa

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos)

සිරස සුපර් ස්ටාර් තුළින් සංගීත කේෂත්‍රය හඳුනාගත් ගායිකා නදිනි ප්‍රේමදාස සතිඅන්ත පුවත්පතකට ඇගේ සැමියා ගැන දක්වා තිබෙන අදහස් මෙසේය. ‘මම ජනප්‍රියම කාලයේ තමයි ඇත්තටම විවාහ වුණේ. මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවා විවාහ වෙලා. මම විවාහ වුණේ අවුරුදු 23 දී. මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්.එනිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos) Read More »

samitha mudunkotuwa talk

ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්, එහෙම හරි කට්ටිය අපි ගැන කතා කරන්නේ නැත්නම් අපි ෆේල් – සමිතා මුදුන්කොටුව (PHOTOS )

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනා කල අලුත්ම ගීතය තමයි ‘හැම රෑම මං එක්ක’ කියලා කියන්නේ.  ඉතින් කාන්තා දිනය දවසෙම එළිදැක්වුණ මේ ගීතය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින්

ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්, එහෙම හරි කට්ටිය අපි ගැන කතා කරන්නේ නැත්නම් අපි ෆේල් – සමිතා මුදුන්කොටුව (PHOTOS ) Read More »

Scroll to Top