Economy

imf and china

චීනය නිසා IMF ණය තවත් ඈතට යන ලකුණු

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන බව කියන කාලය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ චීනය එකඟතාවකට නොපැමිණීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට තවත් කල්ගත වනු ඇති බවයි. චිනය සමඟ ඍජුව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට […]

චීනය නිසා IMF ණය තවත් ඈතට යන ලකුණු Read More »

daridrathawaya

මෙරට පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහනින් හෙළිදරව්වක්…

ආහාර අර්බුදය හේතුවෙන් අපේ රටේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේ.  එම වැඩසටහන පවසන්නේ, සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට යොමු වී ඇති බවයි. ලෝක ආහාර වැඩසටහන දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇත්තේ මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවයි. 2019 දී රටේ ආහාර අනාරක්ෂිත

මෙරට පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහනින් හෙළිදරව්වක්… Read More »

cryptocurrency proposal

මහබැංකු අධිපති ඉවත දැමූ බිලියනපතිගේ cryptocurrency යෝජනාව

බිලියනපති ආයෝජන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. මහබැංකු අධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකාවට බිට්කොයින් භාවිතයට යොමුවීම අර්බුදය ඉහළ යාමට හේතු විය හැකි බවත් බිට්කොයින් භාවිතයට යොමු වීම පිළිබඳ මහබැංකුව තවමත් තීරණය කර නොමැති බවත් ය.

මහබැංකු අධිපති ඉවත දැමූ බිලියනපතිගේ cryptocurrency යෝජනාව Read More »

share market

ශ්‍රී ලංකාවේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි සමාගම මෙන්න

මෙරට වැඩිම ලැයිස්තුගත කොටස් ප්‍රමාණයක් හිමි සමාගම බවට LOLC ෆිනෑන්ස් පීඑල්සී අද (03) දිනයේ දී පත් විය. ඒ කොටස් බිලියන 33කට හිමිකම් කියමිනි. අද වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී හි ලැයිස්තුගත කර තිබෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණය 33,079,212,299 ක් වේ. මෙලෙස අද දිනයේ දී LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ LOLC 

ශ්‍රී ලංකාවේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි සමාගම මෙන්න Read More »

Scroll to Top