Crime Cases

curruption ihalata

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.  රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල […]

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි Read More »

pasku attack

චෝදනා  23,270 ක් යටතේ පාස්කු නඩුව විභාගයට දින නියම කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 28 වනදා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. මෙම නඩුව අද (01) දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ

චෝදනා  23,270 ක් යටතේ පාස්කු නඩුව විභාගයට දින නියම කෙරේ Read More »

mandra

නිදහස් වේදිකාව රූගත කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුළු ස්ථාන ඡායාරූප ගත කරමින් සිටි අරගල ක්‍රියාකාරීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය 30 වනදා රාත්‍රී 08ට පමණ එම ස්ථානයේ අනවසරයෙන් ඡායාරූප ගත කරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට කොටුව පොලීසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට පත්ව

නිදහස් වේදිකාව රූගත කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට Read More »

book to pdf

ගත් කතුවරු CID යයි. PDF පොත් ඔබත් පරිහරනය කලාද?

කතුවරුන්ගේ කිසිදු අවසරයකින් තොරව, ග්‍රන්ථ PDF ආකාරයට සකස්කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ග්‍රන්ථ කතුවරුන් සහ ප්‍රකාශකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් විසින් රචිත ග්‍රන්ථ අනවසරයෙන් උපුටාගෙන ඒවා PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාලය ඔස්සේ බෙදාහරමින් මුදල් ඉපයීම සිදුකරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ඊයේ රට හමුවේ අනාවරණ කළේය. එම අනාවරණයෙන් පසු

ගත් කතුවරු CID යයි. PDF පොත් ඔබත් පරිහරනය කලාද? Read More »

atm thief

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න…

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න… Read More »

book as pdf

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද…

“යළි නොලියමි ” යන උදෘතය රැගත් හෑෂ් ටැගයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ එයට සහාය පළ කර තිබුණි. ඒ තමන් විසින් රචිත ග්‍රන්ථ අනවසරෙන් උපුටාගෙන PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාල ඔස්සේ බෙදාහැර මුදල් ඉපයීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළට එරෙහිවය. ලේඛකයින් පවසන්නේ පාඨකයාට නොමිලේ කියවීමට

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද… Read More »

prostitute girl

අවුරුදු 13 වයසේ ඉදලා මවක් තම දියණිය ගණිකා සේවයේ යොදවලා – දැරිය සමග ලිංගිකව හැසිරුණු 04ක් අත්අඩංගුවට..

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි තම දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මව, ඇතුළු 6 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ(27) දින යොමු කළ අවස්ථාවේදී ය. එම සැකකරුවන් අතර දැරියගේ මව, ගණිකා ජාවාරම මෙහෙය වූ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටියි. ඒ ලද

අවුරුදු 13 වයසේ ඉදලා මවක් තම දියණිය ගණිකා සේවයේ යොදවලා – දැරිය සමග ලිංගිකව හැසිරුණු 04ක් අත්අඩංගුවට.. Read More »

india tour

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50

නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති. එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය

රෝහලට මෘදුකාංගයක් මිලට ගන්න නිලධාරින් 15ක් ඉන්දියාවට ගිහින් ටුවර් එකට ලක්ෂ 50 Read More »

no rape

මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක්

සිය දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සීමේ චෝදනාවට වරද පිළිගත් පියෙකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය පෙරෙදා (26දා) වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය. මාවතගම, කහපත්වල  පදිංචිව සිටින 52 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි. වින්දිත දැරිය රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ මවුපියන් බාල සහෝදරයා සහෝදරිය සමග පදිංචිව සිටි අතර පියා

මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක් Read More »

hacker 2883632 640

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි. ඊට හේතුව එම

ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර Read More »

Scroll to Top