Crime Cases

gajaman

ගජ මෑන් හොර කොපි ළඟ තබාගත් 12 දෙනෙකු පොලිසිය ප්‍රශ්න කළා

මේ දිනවල තිරගතවන ගජ මෑන් 3 D චිත්‍රපටයේ ඩිජිටල් කොපි අන්තර්ජාලයට මුදාහැරීම හා ළඟ තබාගැනීම හා සම්බන්ධ 12 දෙනෙකු පමණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කිරීමට ලක්කර තිබෙන බව එම චිත්‍රපටයෙහි පිටපත් රචක හා ගජමෑන්ගේ චරිතයට පණපොවන ප්‍රකට හඬකැවීම් හා ප්‍රහසන ශිල්පී ගාමින්ද ප්‍රියවිරාජ් මහතා දන්වා සිටියි. ගුවන් විදුලි නාලිකාවක […]

ගජ මෑන් හොර කොපි ළඟ තබාගත් 12 දෙනෙකු පොලිසිය ප්‍රශ්න කළා Read More »

fake medicine

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක්

රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය. මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන්

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක් Read More »

fake police

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු

නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ. එහිදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිට ඇත. ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුවළක් හා

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු Read More »

dinesh schaffter

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි. එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න Read More »

darshana handungoda

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, “මොනවා වෙයිද දන්නේ නෑ…බලමු” යනුවෙනි. පොලිස් ආරංචිමාර්ග පවසන්නේ,

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට Read More »

budupilima horu

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදුපිළිම 03ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මකුළුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මකුළුවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී බුදුපිළිම ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් 21 හැවිරිදි සහ 50 හැවිරිදි දේවහුය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් ය.

වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි Read More »

facebook party

ෆේස්බුක් සාදයක් වටලා 34 ක් අත්අඩංගුවට

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 34 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන්  9 දෙනෙකුද සිටින බවයි.  එම වැටලිමේදී සැකකරුවන් සන්තකව තිබූ ගංජා, කුෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් පිරිසක්  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන්

ෆේස්බුක් සාදයක් වටලා 34 ක් අත්අඩංගුවට Read More »

baththaramulla murder

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින්

බත්තරමුල්ල පැලවත්තේ ඉදිකරමින් තිබුණ නිවසක තුන්වන මහලේ පිහිටි නාන තටාකයක තිබී shades නමින් ප්‍රකට නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් ඉයේ (2) සවස හමුවී තිබේ. මෙම පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව පිහිටි නිවසක සිය සහෝදරියගේ පවුලේ අය සමග ජීවත්ව සිටි අතර බත්තරමුල්ලේ නිවස ඉදිකරමින් සිටි බව පැවසේ.49 හැවිරිදි රොෂාන් වන්නිනායක නමැති ඔහු විවාහකයෙකු නොවූ අතර ප්‍රකට shades නිමි

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින් Read More »

jasrimaha bodiyata wedibeheth

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඇතුලු වීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල් වෙඩි දැමීම සඳහා යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් හා සේවා නූලක් සැකකරු සන්තකයේ තිබී සොයාගනු ලැබුවේ උඩමලුව පොලිසිය විසින්. ඒ, ශ්‍රී මහා බෝධියට සහ පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ පුද්ගලයන් පරික්ෂා කරන ස්ථානයේදී සැකකරු පරික්ෂා කිරීමේදීයි.

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට Read More »

wasantha mudalige

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි…

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි. සම්පුර්න මාධ්ය හමුව. නවගමුව දේවාල පිටිපස්සේ වසන්තව පොලිසියෙන්ම මරන තෑත හෙලි කරයි. පිස්තොලේ මගේ පෑත්තට හෑරෙව්වා. වසන්තට හිරේ දුන්න වද වෙදනා හෙලි කරයි.

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි… Read More »

Scroll to Top