Crime Cases

fire crime

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ දී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳ වැළඳ ගැනීමට උත්සාහ කළ පුද්ගලයා තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු විසින් බිරිඳට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටි අවස්ථාවේදී ඊයේ (18) මෙම සිද්ධිය සිදු විය. මිරිහාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන […]

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි Read More »

Screenshot 2022 11 30 141632 1

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි බිල වැඩි කිරීම හා “තග්” දේශපාලනය: පසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇත. මෙම විදුලි බිල වැඩි කිරීමත් සමඟ 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු.. Read More »

onesh suba dead

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් සිටින තැන හෙළිවෙයි | “මාව මරනවා කිව්වා, ඔබලා තමයි මාව බලාගන්න ඕනේ” | සහායිකාව බ්‍රසීල මාෆියා කණ්ඩායමක සාමාජිකාවක්…

මෙරට ප්‍රධාන පෙළේ පොහොර ආනයන සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා මෙරටදී ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ විසින් ඔනේෂ් සුභසිංහ මහතාට මෙරට තුළදී අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන කර ඇති බවටද කරුණු අනාවරණ වූ බවය. ඉන්දුනීසියාවේ

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් සිටින තැන හෙළිවෙයි | “මාව මරනවා කිව්වා, ඔබලා තමයි මාව බලාගන්න ඕනේ” | සහායිකාව බ්‍රසීල මාෆියා කණ්ඩායමක සාමාජිකාවක්… Read More »

asarana piyek

‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ් | ඔයාගෙ හිසට ඒ පහ’ රවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති. හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී අවසන් ගමන් යැවූ අවුරුදු 16 කොල්ලො තුන්දෙනා.. (PHOTOS )

හෙල්මට් නොමැතිව අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදි ධාවනය කළ අවු 16 පාසල් සිසුන් කිහිපදෙනෙකුට අන්තරාය ගැන උපදෙස් දෙන්න ගොස් ඇතිවූ බහින්බස්වීමකින් පසු ඔවුනගේ හෙල්මට් පහරකා බරපතල තුවාල නිසා අවාසනාවන්ත ලෙස මියගිය අලුත්ගම ප්‍රදේශයේ එක්දරු පියෙකු ගැන වාර්තාවේ.සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිංහ නැමැති 34 හැවිරිදි  එක්දරු පියෙකි.  සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය

‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ් | ඔයාගෙ හිසට ඒ පහ’ රවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති. හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී අවසන් ගමන් යැවූ අවුරුදු 16 කොල්ලො තුන්දෙනා.. (PHOTOS ) Read More »

1671262976 shafter muder L

ෂාෆ්ටර් ගැටගැසූ කේබල්වල පිටස්තරයෙකුගේ සලකුණු හසුවුණා – CID ය දන්වයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස  පරීක්ෂකවරයාට යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුකයකුගේ ජෛව සාම්පලයක් (ඩී එන් ඒ) ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.‍ මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත

ෂාෆ්ටර් ගැටගැසූ කේබල්වල පිටස්තරයෙකුගේ සලකුණු හසුවුණා – CID ය දන්වයි Read More »

onesh subasinghe killed

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල බිරිඳ ගහපු ගේම මාට්ටු වෙයි | මිතුරිය බ්‍රසීල මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක්…

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. ඔනේෂ් සුබසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව අතර නිවෙසේ දී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති බවත්, “මම උඹව

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල බිරිඳ ගහපු ගේම මාට්ටු වෙයි | මිතුරිය බ්‍රසීල මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක්… Read More »

tharuniyak maruta

බොරැල්ලේදී වෙඩිවැදීමකින් අහක සිටි අවුරුදු 25ක තරුණියක මරුට | වෙඩිවැදී තරුණියක මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ( සන්වෙදී Video)

ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ තරුනියක්. බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් එම තරුණිය මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි. බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය

බොරැල්ලේදී වෙඩිවැදීමකින් අහක සිටි අවුරුදු 25ක තරුණියක මරුට | වෙඩිවැදී තරුණියක මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ( සන්වෙදී Video) Read More »

ampitiye sumarathana

මඩකළපුව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් (Video)

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12ට පමණ නාඳුනන තුවක්කුකරුවකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවය. වෙඩි ප්‍රහාරය උන්වහන්සේ වැඩසිටි කාමරයට එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් සුමනරතන හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය සදහන් කළේය.

මඩකළපුව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් (Video) Read More »

Velupillai Prabhakaran

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට…

එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී නෙදුමාරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජාවුර් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහිදී නෙදුමාරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන්ට සහය ලබාදීම සදහා ලොව පුරා සිටින දෙමළ

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට… Read More »

mahinda hora salli

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

2010 ජනාධිපතිවරණය ආසන්නයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මාලිගාවේ මුදල් ලබා දුන් බවටත් මාලිගාවේ රත්තරං සහ ඉඩම් මංකොල්ලයක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බව දුක හඳුනන අපි සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා පවසයි. එවන් ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා සිදු කළ

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO) Read More »

Scroll to Top